1. sameira

    help me overcome this boring life

    TRUST ME & Change the PLACE, Life is still Good !
  2. sameira

    Premio 2011 vs Axio 2014 (help me choose)

    Yes, Happened to a friend of mine. Rs. 90, 000 withara case ekak LU :yes::yes::yes::yes::yes::yes::yes:
  3. sameira

    Colombo campus මානසික රෝගීන්

    ඔය කියල තියෙන එව ගැන හිතන එක නෙමේ, කොල්ලෙක් වගෙ කොන්ද කෙලින් තියාගෙන, පොර ලයින් නොදී, මීටරේ දාල තමන් ගෙ වැඩේ කර ගනින්. ජීවිතේ ඔයිට වඩා දරුනු ප්‍රශ්න එනවා. ඒවට ලැස්ති වෙයන්. ඈඩියාව දගෙන කියො කියො ඉන්නෙ නැතිව.
  4. sameira

    Wanted : ජපන් ෆුට් බයිසිකල්

    Wanted : ජපන් ෆුට් බයිසිකල් Wanted : ජපන් ෆුට් බයිසිකල් With Shimano gear Set Please PM me.
  5. sameira

    Huawei GR5 2017

    Ube phone eke awulak wage. No issue on mine after update. Oya update eken battery life improve karala supiriyata.
  6. sameira

    50 gb for 1500

    10 % Extra Data machan.
  7. sameira

    50 gb for 1500

    Lankabell 4G 60 GB - Rs. 950/= Day time Package -25 gb Extra - 2.5gb loyalty - 5 gb Total - 32.5gb Night Package - 25gb extra - 2.5gb total - 27.5gb Day + Night - 60gb With tax - 1137.51 :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
  8. sameira

    Android 6.0 Smart TV BOX

    + Reps Added for Bumps. Thanks.
  9. sameira

    Android 6.0 Smart TV BOX

    මේක හොදයි ද බන් ? https://www.ebay.com/itm/302058536913 1 GB ram ඇතිද ?
  10. sameira

    Rep Power 11+

    ඔක්කොටම සැලකුවා, අඩු පාඩු තියෙනවනම් කියන්න.
  11. sameira

    Rep Power 11+

    Thanks Machan. :baffled: ElaKiri.com Message You have given out too much Reputation in the last 24 hours, try again later.
  12. sameira

    ඉරාන මිසයිලය සෞදි ගුවන් තොටුපලට වැදුනාද ?

    Ado uba nodanna magulak nea ne :P අති පණ්ඩිත Google_Boy :yes::yes::yes::yes::yes::yes:
  13. sameira

    Rep Power 11+

    මගේ Rep Power එක 11+ වෙලා. :D අද ඉදන් කට්ටියට 11+ ගානේ සලකනවා. :yes::yes::yes::yes::yes::yes::yes::yes:
  14. sameira

    මේ වාහනේ හොයාගන්න උදව කරන්න..

    Toyota C-HR https://www.toyota.com/c-hr/
  15. sameira

    Bell 4g Router External Battery

    Head office eke ganna thiyenawada machan ?
  16. sameira

    Simple Website work

    මචන්, මගෙ වැඩක් තියෙනවා. Elakiri එකෙක් ඉන්නව නම් මෙහෙන්ම කර ගන්න බැලුවෙ. complex වැඩක් නෙමේයි. static website එකක්. Simple but have some work to do. කවුරුහරි interested ඉන්නව නම් PM කරහන්. නිකන් නෙමේයි ගෙවනවා.
  17. sameira

    අපෙන් සමුගත් හීසැරය .කොන්කොඩ්

    මගියො දෙන්නම එකම system එකක ඉන්නෙ, එ දෙන්නත් එකම වේගෙන් යනව. එතකොට එ දෙන්න අතර වේගයක් (සාපේක්ශ ප්‍රවේගයක් ) නෑ නෙ (ගියත් නොගිය වගෙ, ඔය විදියෙ ගනන් හදන්නෙ ඔය assumption එක දාලා). ඉතින් හොදට ඇහෙනව. :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  18. sameira

    Bell 4g Router External Battery

    Bell 4g Router (Huawei B310) එකට හරියන External Battery එකක් තියෙනවලු. ගන්න තැනක් දන්න උන් ඉන්නවද ? කීයක් විතර වෙනවද ?
  19. sameira

    ...කවුද ඒ.නදිෂා කියන්නේ

    Ei ban meka peanne neththe ?

    No contents