මං පොඩි කාලෙ වුනු සිද්දියක් මේක, ඉස්සර හවස ජාතිකේ ගියා මායා බන්දන කියල උබලත් දන්නවනේ කියනකොටම , ඉස්සර අපි ආසම කතාවක් තමයි ඕක, ඉතින් හවස සෙල්ලම් කරල එවරවෙලා එහා ගෙදර අක්කයි මමයි ගොඩක් දවසට ඕක බලන්නේ අපේ ගෙදර ඉදන්, මොකද කියනවනම් මතක විදියට ඕක ගියේ 5ට විතර, හවස් වෙනකම් සෙල්ලම් කරල එහෙමම එකත් බලල...