වැඩිහිටියන්ට ගරු කරන්න ඕනෙ තමයි, ඒ වුනාට ගරු කරන්න අවශ්‍ය කට්ටියත් ඉන්නාවා අනවශ්‍ය අයත් ඉන්නවා
තමන්ගේ අම්මට, තාත්තට ගුරුවරයට ගරු කරන එක වෙනයි ජීවිතේට දැකලා නැති ඇමතියෙක්ට ගරු කරන එක වෙනයි
අම්මට තාත්තට ගුරුවරුන්ට ගරු කරන්නෙ තමන්ගෙ ජීවිතේ හරියට ගෙනියන්න මග පාදා දීපු නිසා.
මේ ඇමතිට වඳිනවානම්...