මත්තලින් වී ඉවත් කරන්න ඇමති නිමල් සටනක
මත්තල ගුවන් තොටුපොළේ වී ගබඩා කිරීමෙන් රටට ඉමහත් පාඩුවක් සිදුවී ඇතැයි ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
එ් අනුව ගබඩා කර ඇති වී තොග හැකි ඉක්මනින් ඉවත්කර ගන්නැයි වී අලෙවි මණ්ඩලයෙන් ඉල්ලා සිටින බවයි එම ගුවන් තොටුපොළේ...