අගය කල යුතුම වැඩක්... ඒ ව්‍යාපාරිකයාට මාගේ ප්‍රණාමය! මීට මාසයකට විතර කලින් පත්තෙරේ තිබුනා ලිපියක්, මේ වගේම සිද්දියක් දාලා.
ඒ සිද්දීයෙදී එම සංචාරකයා සිය නැතිවූ පසුම්බිය සෙවීම පසක ලා සිය මවු රට බලා ගුවන්යානයට ගොඩවූ පසුත්, පසුම්බිය හමුවූ පුත්ගලයාගෙන් ලද ඇමතුම නිසා, බලධාරීන්ගේ අවසරය මත යලිත්...