1. mr.tikko

    Pakistan vs Australia Tickets Available for Same price.

    Pakistan vs Australia Tickets Available for Same price. I bought 2 Extra Tickets for 2 of my Pakistan friends who visiting from UK to watch matches and They informed that they will late to arrive. So I decide to sell those 2 tickets for the Same price.. Block |A| Upper. Price Rs.250/- No...
  2. mr.tikko

    ගේම් එක චේන්ජ් කරන්න... new fraud...

    ගේම් එක චේන්ජ් කරන්න... new fraud... ගේම් එක චේන්ජ් කරන්න... new fraud... එන්ගලන්ත පන්දු යවන්නන්ගේ ශක්තිය මුලු ලොවම දනී.. ඔවුන්ට ඔනැම කණ්ඩායමක් සමග සටන් කිරීමට තරම් ශක්තිය තිබේ. 111ට කඩුලු 5ක් දැවී තිබෙද්දී K OBrein ගේ ශතකය නැවැත්වීමට නොහැකි විම සැකයට බාජනය කළයුතු සිදුවීමකි... WC එකට පෙර...
  3. mr.tikko

    Sri Lanka Kollo Wasai New Version needed

    Sri Lanka Kollo Wasai song eka Sunil pererala poddak wenas karala me para daala thiyenawa mata ehuna matches waladi danawa stadium ekedi.. kagawa hari source ekak thiyenawnam danna youtube or wat ever. Thanks
  4. mr.tikko

    Mahela On his Blog Today

    Losing to Pakistan not ideal but no need to panic The match against Pakistan was not the result we were looking for but that is the nature of sport. While we would have obviously liked to have won and maintained our winning momentum, this is a long tournament with plenty of cricket yet to be...
  5. mr.tikko

    MAHELA MULLS LEGAL ACTION AGAINST ITN - BBC

    Sri Lanka vice captain Mahela Jayawardene is considering legal action in response to commentary which implied he was guilty of match-fixing. A state television broadcast suggested Jayawardene deliberately played badly for financial gain in Saturday’s cricket World Cup defeat by Pakistan...
  6. mr.tikko

    ක්‍රිකට් වෙනුවෙන්..කොමෙන්ට් එකක් දාන්න ප&#3540

    ක්‍රිකට් වෙනුවෙන්..කොමෙන්ට් එකක් දාන්න ප&# ක්‍රිකට් වෙනුවෙන්..කොමෙන්ට් එකක් දාන්න පුලුවන්නම්. අපේ ටීම් එක පකිස්තානෙට පරාද වෙච්ච එක ගැන කාටත් දුකයි. මම ඒ මැච් එක බැලුව ground එකේදි. ඒත් මේක ලියන්නෙ කව‍්රුත් ටීම් එකට බනින නිසා, ඔය මහින්ද අබේසුන්දර කියන මනුස්සය කරල තියෙන්නෙත් ඔය ගොන් පාට් එක මුලු...
  7. mr.tikko

    Oz Tickets Thiyenawada ??

    If you have extra tickets please. Contact me I would like to have them. Ticket thiyena kenek PM karanna.. Plz no hanky panky... :D :D Thanks.
  8. mr.tikko

    KFC Litter - Shoking - Watch Everyone

    MNr4tgTEOMs DON't WASTE YOUR MEAL....?
  9. mr.tikko

    PAK vs SL C block UPPER Ticket Ticket Needed.. Help Plz.. Black Money :D

    PAK vs SL "C" block UPPER Ticket 01 Ticket Needed.. Help Plz.. Black Market Places :D PM me If you Have Plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
  10. mr.tikko

    දිලෙ අපේ තරු ලොකේ ලොකේ... Official Anthom Sinhala Version

    දිලෙ අපේ තරු ලොකේ ලොකේ... Official Anthom Sinhala Version දිලෙ අපේ තරු ලොකේ ලොකේ.. uQaCWp9bSjk Tune එක ඉන්දියන් නිසා චාටර් උනාට වීඩියො එක හදපු එකා නිසා ඇන්ගේ මයිල් කෙලින් වෙනවනේ .... :D:D:D:D:shocked::shocked::shocked:
  11. mr.tikko

    වොල් කප් ටිකට් විකිනීමට තිබේ..

    වොල් කප් ටිකට් විකිනීමට තිබේ.. වොල් කප් ටිකට් විකිනීමට තිබේ එකක් 10,000 ... කැමට... රොටි... බීමට නල ජලය සහිතව... අගනා අසුනක් නොමිලේ... කොන්දේසි.: ඔස්ට්‍රෙලියාවට හූ කීම තහනම්.. පකිස්තානයට බැනවැදීම තහනම් (ගේට්ටුව ගාවදි පොලු පාරක් කැමට ඉඩ ඇත) ... කෙන්යා තරගයෙ පොටො ගැනීම තහනම්..(උන්ගෙ පොටො...
  12. mr.tikko

    බහිරවයා !!! :)

    *සෑම සති අන්තයකම ගොල්ෆ් කීඩා කිරිමට පුරුදු වී සිටි අයෙක් දිනක් තම බිරිඳවද ගොල්ෆ් කීඩා කිරීමට කැටුව ගියේය. ඔහු බිරිඳට ක්‍රීඩා කරන ආකාරය කෙටියෙන් පැහැදිලි කරදුනි. ඇය තම මුලු වෙරම යොදා පන්දුවට දුන් පහරින් එය පිටියට යාබද නිවසක ජනේලයක්ද බිඳගෙන ඇතුලට වැටුනි.* තම බිරිඳ දෙසට හරුනු සැමියා, “මම ඔහේට...
  13. mr.tikko

    ඔහ්... අපෙ කොල්ලො සෙට් එක..

    ඔහ්... අපෙ කොල්ලො සෙට් එක.. tps0gnZq8g4
  14. mr.tikko

    බොල මල්ලිගේ වැඩ කොහොමද....?

    බොල මල්ලිගේ වැඩ කොහොමද....? s0WMd0Y6hIw
  15. mr.tikko

    EK එකේ ආගම දර්මය මරාගන්න මාතෘකාවක් වෙලා. > READ ALL members n

    EK එකේ ආගම දර්මය මරාගන්න මාතෘකාවක් වෙලා. > READ ALL members n EK එකේ ආගම දර්මය මරාගන්න මාතෘකාවක් වෙලා. ඔය ප්‍රශ්නෙට ලංකාවෙ අපි මරාගන්නෙ නැතුව හිටියම ඉවරයි.. ඔනම ආගමකට ගරහන කෙනෙක් දැක්කම ඒ ඒ අයට ඒ ඒ විදියට උත්තර දෙන්න. නිවටයෙක් විදියට ඉන්න එපා. ඒත් ඔය NET එකේ තියෙන හැම දේම ඇත්ත කියල විශ්වාස...
  16. mr.tikko

    Strange Fish Eat a Duck at once :o :: Video

    Jp9BSW38bXg :shocked::shocked::shocked: Rep++++ Please
  17. mr.tikko

    A school Boy arrested for Fake Facebook Profile..

    Bump the thread this will help most of people//
  18. mr.tikko

    WC tickets Help needed - Online tickets.

    oya SLC eken order karapu ticket kiyala denne online www.icccwc2011.kyazoonga.com site eken gaththa tickets da.. reply any one soon. kawru hari SLC eke contact numbers dannawanam danna.. general numbers nam answer karanne nehe.. help help .. ofice eken niwadu dala yanna weyi wage ticket...
  19. mr.tikko

    මම දැකපු චාටර්ම world cup Song එක ඒත් එහෙම කියන්නෙ මොක&#35

    මම දැකපු චාටර්ම world cup Song එක ඒත් එහෙම කියන්නෙ මොක&amp මේ ගීතයට හුගක් අය කැමති නැහැ කියනව සමහර විට ඔකෙ හින්දි version එක නිසා වෙන්න පුලුවන්...ඔන්න මම දෙකම දැම්ම .. ඔකෙ වීඩියො එක නම් මම දැකපු හොද Edit එකක්.. සිංදුව චා උනත් බලගෙන ඉන්න හිතෙනව... http://www.youtube.com/watch?v=uQaCWp9bSjk...
  20. mr.tikko

    හොර ගැණු එක්ක ඉදල අහු උනොත් බඩුම තමයි... video එක බ&

    හොර ගැණු එක්ක ඉදල අහු උනොත් බඩුම තමයි... video එක බ& හොර ගැණු එක්ක ඉදල අහු උනොත් බඩුම තමයි... http://www.youtube.com/watch?v=t5mThNmgmuc t5mThNmgmuc

    No contents