1. Y

    පවුලේ උන්ගෙ ගෑස්

    online කරනවද ක්ලාස් ඒ සර් අනිව මචන් :love: මම කොහොමත් එහෙම ලොකුවට කල්ලි ගැහෙන එකෙක් නෙවෙයි ------ Post added on 1773731104 :rofl: මම නම් එහෙම නැ බන් ------ Post added on 1773731178
  2. Y

    පවුලේ උන්ගෙ ගෑස්

    බලමු බන් හෙට කොරියන් ක්ලාස් එකකටත් ඔලුව දාල බලනව ලන්කාවෙ ඉන්න ඔන බන් කොහෙ ගියත් අවුරුදු 5 , 10 එන්න ඔන එම කරන්න පුලුවන් බන් එතකොට චාටර් නේ බන් මෙතන උන්ගෙ මූනු බලන් ඔව කරන්න බැ මූනට හිනා වෙලා ඉන්න නිසා :( ------ Post added on 1773677344
  3. Y

    පවුලේ උන්ගෙ ගෑස්

    වෙන පොඩි ගානක් අතට එනව බන් ගෙදරට වෙලා හිටියත් එක මදි මෙතනින් ගැලවෙන්න ඔන මම ක්ලාස් එකකටත් සෙට් වෙනව බලමු
  4. Y

    පවුලේ උන්ගෙ ගෑස්

    ලැජ්ජයි බන් ඉතින්
  5. Y

    පවුලේ උන්ගෙ ගෑස්

    ක්ලාස් එකක් තියෙනව ගිහින් බලන්න ඔන බන් කෝකටත් නිකමට වගේ ඉන්න පුලුවන් බන් ඔලුව නමන් ඉන්නවට වඩා මෙහෙම නොන්ඩි වෙලා කොහෙට හරි පැනගන්න එක හොදයි කියල හිතෙනව 🥸 ------ Post added on 1773676816
  6. Y

    පවුලේ උන්ගෙ ගෑස්

    වෙන කරන්න දෙයක් හිතා ගන්නත් බැහැ බන්
  7. Y

    පවුලේ උන්ගෙ ගෑස්

    මචන්ලා මම අයියගෙ බිස්නස් එකකට උදව්වක් දීගෙන හිටියෙ මට වෙනම පඩියක් එහෙම හම්බෙන්ව එන්න එන්න දැන් තත්වෙ වෙනස් මචන්ලා මට තාම වයස නම් තියෙනව මම කොරියන් යන්නද ? තාම වයස නම් තියෙනව එක්සෑම් ලියල යන්නද ? මුන්ගෙ ගෑස් බලල එපා වෙලා :( රෙස්පා පිට ඉදල ඔවට යන්නත් මොකද්ද වගේ ඔන්ලයින් ක්ලාස් එකක් හොයල එක්සෑම්...

    No contents