1. Chrisanthie

    raththarane...

    මෙන්න නිකිණි රත්තරං ගැන මට හිතෙන හැටි මගෙ දිවියට ඔබ පරසතු කුසුමකි නෙලාගන්න බැහැ රත්තරං ඈතක පිපිලා සරදම් කරනා සුවඳක් පමණයි රත්තරං ධෛර්යය ශක්තිය ඔබගෙන් පැතුවත් එය මට හිමි නැහැ රත්තරං ආදරේ දන්නැති ඔබ වැනි හදකට තවම ආදරෙයි රත්තරං
  2. Chrisanthie

    raththarane...

    ලස්සනයි නිකිනි.මෙන්න ඔයාගෙ කවිය මම සිංහලෙන් ලිව්වා කාටත් ලෙහෙසියෙන් කියවන්න. පරසතු නොපිපෙන මගෙ ජීවිතයට ඔබ සෙවනක් රත්තරං නොපෙනෙන ලෝකයට අළුත්ම අළුත් ජීවිතයක් ඔබ රත්තරං මට නැති ධෛර්යයක් හිතේ ලොකු ශක්තියක් කියා පෑවා ඔබ රත්තරං මල් නැති ගසට හිත් නැති මිනිසුන්ට ඔබ ආදර්ශයක් රත්තරං ආදරේ දන්නැති මං වගේ...
  3. Chrisanthie

    KASUN KALHARA ~~Song Requests~~

    Compare with the original & see if any body can get any where near the romance & beauty of Jothipala's version. http://www.mediafire.com/file/my0q3tfdh2z/Sara sande sina sele.wma
  4. Chrisanthie

    KASUN KALHARA ~~Song Requests~~

    Yes some body asked "who is Indrachapa Bulathsinhala ?"
  5. Chrisanthie

    පද පේලි .....

    ගඟක්සේ ඔබ ගලා ඒ නම් මුව දොරක්වී ඔබව හමුවන්නම් මලක්සේ ඔබ පෙති සලයි නම් පවන් රළවී ඔබව සිප ගන්නම් පලා පැහැයෙන් දිදුල කඳුවලියේ අතුල මිණි මතුවේ සඳක්සේ මා ඔබට දැල්වෙන්නම් ඔබේ කඳුළැලි සෙමින් පිසලන්නම් ගඟක්සේ ඔබ ගලා ඒ නම් මුව දොරක්වී ඔබව හමුවන්නම් දෑත රවටන මිරිඟු දිය තලයේ වැටෙන උණු කඳුලේ අරුත වී මා...
  6. Chrisanthie

    KASUN KALHARA ~~Song Requests~~

    She is Lucien & Anula Bulathsinhala's daughter. ( Deekiri deekiri genawa deekiri singer - Anula )
  7. Chrisanthie

    පද පේලි .....

    පරසතු කුසුමක් මා තුරුලට ආවා ලෝකය මොහොතක් නතර වුනා දියණි දෙනෙත් සැලුනා අප යළිදු උපන්නා ඒ දියණි නිසා උයන් පුරා මල් සුවඳ ඉසිනවා රුවන් වලාවන් යහන සදනවා නෙතින් කඳුළු වී සතුට ගලනවා සුළං සමඟ දූ කුමරි නිදනවා // පරසතු කුසුමක් මා තුරුලට ආවා ලෝකය මොහොතක් නතර වුනා දියණි දෙනෙත් සැලුනා අප යළිදු උපන්නා ඒ දියණි...
  8. Chrisanthie

    Faith Healing Professionals Required

    Please don't insult religeons.
  9. Chrisanthie

    || EK BOLLYWOOD GOSSIP ||

    Kya aap paagal hogaya hai ? Shahid tho kabhi nahi most popular actor banega. He is more like a girl !!
  10. Chrisanthie

    || EK BOLLYWOOD GOSSIP ||

    නහී බාබා "මෙං ජාන්තා හූං "
  11. Chrisanthie

    BREKING NEWS !

    පියල් නන්දා හැරදමා යයි. ගම පෙරළෙයි. ඔබ නැති සිංහල සිනමාවක් ගැන සිතාගන්නට බැහැ. ඔබගේ ආත්මය සමාදානයේ සැතපේවා. :sorry::sorry::sorry:
  12. Chrisanthie

    පද පේලි .....

    කඳුලක් වැටේනම් පිසලන්න ආයේ අප හමු වන්නේ කවදද ආයේ සිතේ රැඳෙන්නේ ඔබගේම රුවමයි හසරැල් දිනූ ලොව එක්තැන් වෙලා කඳුලක් වැටේනම් පිසලන්න ආයේ අප හමුවුනු ඒ ගහකොල කොතැනේ සිත රිදවන්න මෙසේ ආදර ලොවකට කොතැනද මායිම් වෙන්වුනු සිත්වල මතක ලොවේ එක් වන්නට බැරිනම් කඳුලක් වැටේනම් පිසලන්න ආයේ සිත සිහිනයකී නෙත එක...
  13. Chrisanthie

    පද පේලි .....

    හිනැහෙන්න මට ඉගැන්වූ සැනසෙන්නට මඟ පෙන්වූ කටු කොහොලින් පිරි මෙලොවේ හිනැහෙන්න මට ඉගැන්වූ සිතුවිලි ගිරව් මිදීලා යා නොදී වියරු වීලා // සවනේ කැදලි හැදුවේ හිනැහෙන්න මට ඉගැන්වූ හද පියුම මගෙ නෙලාලා ඔබෙ දෙපා ළඟ පුදාලා // හිස් දෑතින් අද වෙන්වී හිනැහෙන්න මට ඉගැන්වූ පිදු පියුම පර නොවේවා මතු මතුද පුබුදු...
  14. Chrisanthie

    Sirasa Super Star Season 03

    I am not a machang, but here is the link for you. He is Udesh Nilanga, not Sudesh. http://www.youtube.com/watch?v=aCUTUPGAyog
  15. Chrisanthie

    පද පේලි .....

    සිහිනෙන් ඔබ මට පෙනෙනව නම් අවදි නොවී ඉන්නම් කිසිදා ඔබෙ අත නොලැබේ නම් හැමදා තනි වෙන්නම් ආසිරි ගී මැද පෝරුව මත හිඳ මහපටැඟිලි බැඳ අතපැන් වත්කර ඔබ කැඳවා යන්නම් නැතිනම් තනි වෙන්නම් // ජීවන ගමනේ බාදක දුක සැප එකසේ පිලිගෙන හිනැහෙනු මැන ඔබ තනියට ළඟ ඉන්නම් නැතිනම් තනි වෙන්නම් // සිහිනෙන් ඔබ මට පෙනෙනව...
  16. Chrisanthie

    පද පේලි .....

    රෑ දවසේ නොමැකී ලා සඳසේ සැපදී රෑ මියෙනා මොහොතේ ආයේ හිරුසේ ඇවිදින් නුවන් කැල්මකින් නුරා වර්ණ දී ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී පාලු යහන් හැරදා සෝ සුසමන් පලවා මා යනෙනා කොතැනේ හුස්මක් සේ ඇවිදින් නුවන් කැල්මකින් නුරා වර්ණ දී ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී සුරේන්ද්‍ර පෙරේරා
  17. Chrisanthie

    පද පේලි .....

    නින්ද නේන රාත්‍රියේ මේ පාළු කාන්සියේ පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ ඕ ...නින්ද නේන රාත්‍රියේ කුමුදු කුමාරියේ ඔබ නිදනා යහන් තලේ කවුළුව සමීපයේ මම ඉන්නෙම් පවන් දැලේ ඉඳුනිල් නුවන් පියා සැතපෙන් රෑ නිසංසලේ ඕ ...නින්ද නේන රාත්‍රියේ අරුනෝදයේ ඔබේ නෙතු සඟලේ කැළුම් සලා සූරිය පෙරම්බරේ දිනු අයුරින්...
  18. Chrisanthie

    පද පේලි .....

    අපායටම තමයි
  19. Chrisanthie

    පද පේලි .....

    මන්ද නාව කාරණාව යන්න අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ // කතරගමට ගියා තමයි මැණික් ගඟත් හිඳිලා කිරි වෙහෙරේ මළුව වටේ පහන් වැටම නිවිලා මන්ද නාව කාරණාව ... ඉකි බිඳ බිඳ මං ඇඬුවළු මහ රෑ නින්දේදී නඩේ ඈයො විහිළු කලා වැඩිහිටි කන්දේදී මන්ද නාව කාරණාව ... ලොරි බාගේ මග හිටියා එනකොට රෑ ජාමේ නිදි මැරුවා තැන්...
  20. Chrisanthie

    පද පේලි .....

    ඔව් ඉතින් සුරාගෙ සින්දු ගැනයි කටගඬ ගැනයි තවත් මොන කථාද? ..... ඉන්න ඝණ අඳුරෙ බැබලෙන්න සඳ පෑයු සේ ඉන්න මගෙ තුරුලෙ මට සිත නෑ දැන් ප්‍රියේ ආදරේ කොයිතරම් සුන්දරයිදෝ කියා ඔන්න අපි කියමු මුළු ලොවට හඬගා සුදා මා ළඟින් සැතපිලා // ඉන්න මගෙ ලෝකෙ මිණි පහන ඔබමයි කියා // මාගෙ මනමාල සුකුමාල සුපෙම්වතී නීල...

    No contents