1. Chrisanthie

    පද පේලි .....

    මීදුම් සේල ඉහලට එසවුනු රෑක හොරු ගෙන ගියා නුඹ සතු සියළුම දේම ඇඳිවත පමණි නාඩන් නුඹ කිසිදාක නුඹ හැර නොගියෙ මා පමණයි හැම දාම // සිහින කුමරු අත ගෙන සිනමා අඳුරේ අවන් හලේ ලැගුම් කුටියේ සීත හිමේ තෙරපුනු නුඹෙ ගත සිත රඳවා ඉවුරේ කුමරුන් පැනගියෙද නුඹ නිදනා අතරේ // සිහින කැප කලේ මා තනි රකින්නයි මා තනි...
  2. Chrisanthie

    පද පේලි .....

    Yes, he is my favourite super star. I love his voice.
  3. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    Watch & enjoy the song on "Derana sikurada rae " programme. http://www.youtube.com/watch?v=2hXqojUuOLk
  4. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    Mae sinduwe' original classical version eka kiyanne, Kushani newei, Maya Damayanthi. ( Kushani's mother ) Mamath kemathima sinduwak. original eka hoyaganna amarui. Hebei, dennama ekathu wela mae sinduwe' classical version eka "Derana - sikurada rae " programme ekedi kiwwa. Kiyala wedak nehe...
  5. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    ඉන්ද්‍රාණිගෙ අම්මා ගීතය තියෙනවනම් කරුණාකරල දෙන්න.
  6. Chrisanthie

    පද පේලි .....

    Brings out the best in Surendra's voice. Simply awsome.
  7. Chrisanthie

    පද පේලි .....

    මා ඔබේ සකුන්තලා මා ඔබේ නිසන්සලා පෙම් මන්දිරේ පුරා ඔබ කී කථා ඇසේ මා ඔබේ සකුන්තලා හද මන්ජුසාව දෙදරා නූපන් සෙනේ උදාවේ පිටුපෑව ආල කුමරෝ හමුවෙන්න මතු භවේදී මේ අනෝම ආදරේ මේ අනාථ මංතලේ පෙම් මන්දිරේ පුරා ඔබ කී කථා ඇසේ මා ඔබේ සකුන්තලා මද අන්ධකාර විජිතේ යාත්‍රා රුවල් බිඳෙන්නේ එකදාම එකම සොහොනේ...
  8. Chrisanthie

    පද පේලි .....

    සමාවෙන්න, මේ ගීතයේ මුල් ගායනය මායා දමයන්ති. පසුව ඇගේ දියනිය කුශානි මෙය ගායනා කලා.
  9. Chrisanthie

    පද පේලි .....

    මේ ගීතය ගයන්නෙ කව්ද? මේකෙ සමහර පද කොපි කරලා වගෙයි, සුරේන්ද්‍රගේ අළුත් සින්දුවේ. කිඳුරා මමයි ඔබේ කිඳුරිය වෙනවද නුඹ ප්‍රියාවී අවුරාලන්නට හැකි තනිකම නුඹට පමණි දයාවී කොඳුරා ප්‍රේම ගීත කම්නෑ නොකිව්වාට හිනාවී කිඳුරා මමයි නුඹේ කිඳුරිය නුඹම තමයි කුමාරී ගවසා පිච්ච මලින් කොන්ඩය කරල් දෙකට ගොතන්නම්...
  10. Chrisanthie

    පද පේලි .....

    මම ආසම කරන ආඩම්බර ඝාම්භීර හඬ - අමිල පෙරේරා. ගීපද ලියනකොට ගායකයාගෙ නමත් ලියන්න අමතක කරන්න එපා.
  11. Chrisanthie

    පද පේලි .....

    මේ සිංදුව ඇහුවෙත් අදයි. ඔබට ස්තුතියි.
  12. Chrisanthie

    පද පේලි .....

    උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා සංවේගය ඉවසමි මම කඳුළු හලාලා ඔබගෙන් තව පැල්පතකට එළිය ගෙනේවා මට දුන් දුක වෙන හදවතකට නොදැනේවා උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා ඔබේ දෙනෙත් අභියස එක රුවක් මැවේවා ඉබේ සැලෙන සිත මින්පසු වෙනස් නොවේවා අගේට දිවි කුසලානේ මිහිර පිරේවා මගේ දුකත් ඔබෙ සන්තෝසයට හැරේවා උන්මාදනියේ...
  13. Chrisanthie

    The Black Red White Concert

    Since you live abroad may be you don't know her talents. In my view she is a great singer, with a well trained voice, as good as any of the best. She sings classical as well as western. Amal & Kasun will never be in her company, unless she can stand up to them in talent. And she is a great...
  14. Chrisanthie

    පද පේලි .....

    කුරුල්ලෝ නුඹේ තාලෙන් පියාඹන්න ආසයි පියාපත් කොහේ කොතැනින් කොහෙන්දෝ ගෙනෙන්නේ කුශානි සඳරේඛා
  15. Chrisanthie

    The Black Red White Concert

    Tickets at sarasavi book shop nugegoda.
  16. Chrisanthie

    The Black Red White Concert

    Why say that ? Have you heard Kushani sing ??
  17. Chrisanthie

    KASUN KALHARA ~~Song Requests~~

    Hi EK friends, for your information Ajith Premalal is a member of the Hindi music lovers' association, & sings Hindi songs at our Geet Madhuri programmes. He took part in Sirasa super star 1. His daughter has greater talent than the father, & sings Lata Mageshkar songs with such ease. She must...
  18. Chrisanthie

    ~පාපොච්චාරණයක්~

    පිය සෙනෙහසක් ගැන මීට වඩා කුමක් ලියන්නද? පියකුගෙන් නොලැබුනු සෙනෙහසක් ගැන මගේ කවි පෙලකුත් ඔබ සියල්ලන් සමඟ බෙදා ගැනීමට කැමතියි. පියාණෙනී සෙනෙහස ඉල්ලා හද වැලපුනු හැටි ඔබ දන්නේ නැහැ පියාණෙනී කඳුළක් සැලුවා ඉකිබිඳ හැඬුවා ඔබ දුටුවේ නැහැ පියාණෙනී දරුවකු ලෙස ඔබ උණුසුම විඳිනට පින් කෙරුවේ නැහැ...
  19. Chrisanthie

    Sarath Fonseka - very strict against fraud and corruption

    Oh the buddhist monks are admirers of the great warrior. See how they click their cameras.
  20. Chrisanthie

    look how she improved in image editing!

    That's great ! Really nice of you.

    No contents