ඇත්තටම ඔක හිතලම පාලනය කර ගන්න ඔනි මචන්,මට මෙ ලෙඩෙ වැඩි වෙයි කියල හිතුවොත් අනිවා වැඩි වෙනවා.සමහර දොස්තර ඔක වවාගෙන කනවා.මන් මුලින්ම ගියෙ Dr.ශෙහාන් ගාවට හෙමාස් එකෙ.එයා බෙහෙත් වැඩි කරල උන්මාදයත් හැදුනා.එකෙ විශාදයෙ අනිත් පැත්ත.ඉට පස්සෙ බෙහෙත් අඩු කරල අපහු විශාදය හැදුන.ඊට පස්සෙ Dr.කපිල රණසින්හ ආසිරි...