1. chirantha19890821

    මේ සර්පයා මොකාද

    ඔය නකන හුයෙක් නේ.... ගාල්ල පැත්තේ නම් කියන්නේ නැරි කයා කියල... :sorry:
  2. chirantha19890821

    වාහනේට පෝටබල් වැකියුම්

    Mi එකක් පාවිච්චි කරනවා දැන් අවුරුදු 2ක විතර ඉදන් කිසිම අවුලක් නෑ. :yes:
  3. chirantha19890821

    ෆ්ලෑෂ්බැක් රොෂාන් ප්‍රනාන්දුට ජින්ජර් ගෙන් දැවැන්ත චෝදනාවක්

    දන්න එකෙක් මොකද්ද වෙලා තියෙන්නේ කියලා සාරාංශයක් දාපන්කො පීස්... :sorry:
  4. chirantha19890821

    උබල ඉන්න රටේ healthcare ගැන අයිඩියා එකක්

    මන් ගිහින් තියෙන රටවල් එක්ක බැලුවාම ලංකාවේ පට්ට බන්. ඔව් ඒ රටවල් වල ටෙක්නොලෝජියා හොඳයි. වැඩ ඉක්මන්. හැබැයි ලංකාවේ දොස්තරලා නර්ස්ලා වගේ නෑ. ඉස්සර මන් හෙම්බිරිස්සාව හැදිලා ගියත් පට ගාලා කරන්නේ ඉන්ජෙක්ශන් එක ගහන එක. ඒක ගැහුවම තියෙන Pain ටික සේරම නැති වෙනවා. ඊටපස්සේ තමයි ඩොකා අහන්නේ මොකද්ද අමාරුව...
  5. chirantha19890821

    Phone එකක් ගන්න ඕන

    Agreed. දැන් ඇන්ඩ්‍රොයිඩ් වලට අඩුම 8gb වත් ඕනේ රන් වෙන්න. Used ඒවා ගන්නවා නම් හොඳට හොයලා බලලා ගන්න ඕනේ.
  6. chirantha19890821

    කරන්ට් එක ගියාම ඔයාලට මෙහෙම ද ?

    සරමක් ඇඳන් CEB එකට ගියා නම් ඔය ඔක්කොම හරි නදුන්. :yes:
  7. chirantha19890821

    මාලිනී ෆොන්සේකා - වැල පත්තර

    වැඩිදුර අද්‍යාපනය සඳහා සබ්ස්ක්‍රයිබ් කරන ලදී... :sorry:
  8. chirantha19890821

    පිටරට_සුවන්ද

    ඒස්වාහ් පුහ්...👐 ආයේ බම්ප් කරනවා නේද??:yes:
  9. chirantha19890821

    කොහෙවත් ගියෙ නැද්ද - යාපනය

    අඩෝ පට්ට. ලැජ්ජයි කියන්න. තාම ගිහින් නෑ බන් යාපනේ. පට්ට ආසයි යන්න. :cry:
  10. chirantha19890821

    Motorola Razr Ultra 2025..😎

    ඕකේ ගොඩක් වෙලාවට ඇතුලේ තිරය පාවිච්චි වෙනවා අඩුයි. මොකද එලියේ තියෙන තිරේ ඕන ඇප් එකක් රන් කරන්න පුලුවන් හින්දා. අනිත් ෆෝන් තරම් නැති උනාට දවසක් ඇදගන්න පුලුවන් කියලා තමයි කියන්නේ නම්. :yes:
  11. chirantha19890821

    ජපන් පරණ වාහන ගැන මොකද හිතන්නේ? Meka Watinawada?

    දිරුම් එහෙම නැද්ද?? පොඩ්ඩක් ඒවත් බලලා ගන්න. :yes:
  12. chirantha19890821

    Baseus Buy one Get One Free

    Bimpare.... වටින නූලක්. :yes:
  13. chirantha19890821

    දුෂණය කලේ නෑ.. ඇගේ කැමැත්තෙන් එක්වුනේ..- අනුරාධපුර වෛද්‍යවරිය දුෂණ සැකකරු අධිකරණයේදී

    මේක හරියට බත් කෑවේ නෑ. හැබැයි බඩ පිරුනා වගේ සීන් එකක්. 🤦‍♂️
  14. chirantha19890821

    Motorola Razr Ultra 2025..😎

    2024 එකක් නම් අතට අරන් බලලා තියෙනවා. කොලිටිය නම් පට්ට. Samsung වලට වඩා හොඳයි වගේ. :yes:

    No contents