ජීවිතයට යමක් ලොක සාහිත්‍යයෙන් යමක්
ලොකයේ සාහිත්‍යය අතර භාරතයේ සංස්කෘත සාහිත්‍යයට හිමිවන්නේ සුවිශේෂි තැනකි
එම ශ්ලොකයන් තුල ගැඹුරු ජීවිතාදරශ මෙන්ම අනෙකුත් රසභාවයන්ද නොඅඩුව දක්නට
ලැබෙයි එවැනි විශේෂීත ග්‍රන්ථ අතර ප්‍රත්‍ය ශතකය පිලිබද විමසා බලමු
මේ එහි පලමු ශ්ලෝකයයි
ඥානවන්තයාගේ ලක්ෂණ...