Aqua කියන්නේ Toyota නිෂ්පාදනයක්, ඒ ගොල්ලන්ගේ hybrid තාක්ෂනය උපරිම තත්වයෙන් තියෙන්නේ, Honda තවම ළදරු අවදියේ, මම අවුරුදු 4කට වැඩිය Prius පාවිච්චි කරනවා, මා සමග Honda Hybrid ගත්ත මගේ සමහර යාලුවෝ විදින දුක දැකළා තියන නිසයි මේකට comment කරන්න හිතුවේ. පෙට්‍රෝල් කිරීම ඉතාම ඉහලයි , තාක්ෂණික දෝස ඇත්තෙම...