seo වලදි මචං දැන් බැක්ලින්ක්ස් වලට වඩා බලන්නෙ on site මෙත්ඩ්ස් ගැන, (content,site ux,speed etc), backlink ගැන ඉස්සරහට මොන වගේ තිරනයක් google ගනීදා දන්නෙ නෑ, එත් තවම backlink වලින් රැන්ක් කරන්නව පුලුවන් ලෙසියෙන්ම, බැක්ලින්ක්ස් ගන්න හැටි සරලව කිවොත් උබලට උබලගෙ නිච් එකට අදාල අනික් වෙබ්ස්යිට් (උබලගෙ...