iris scannner එක ෆේල් වෙන්නෙ මචන් infrared camera එකකින් අදාල පුද්ගලයකෙ ඇසේ photo එකක් ගහල ඒකට High DPI print කරල තව contact lens එකකුත් තියල. මේක බැලූ බැල්මටම පේනව කරන්න අමාරු වැඩක් කියල.. S8 facial recognition fail වෙනව twins ලටත් ඒත් iris එක ෆේල් වෙන්නෙ නෑ. බලපන් වීඩියෝ එකක් ඇති youtube එකේ...