මචන්ල WW84 බලල තෝන්තු වෙලා වගේද 😂😂 හෙන ගොබ්බ සීන් ගොඩයි 😑😑 DC එකට කඩේ ගිය එකත් අපරාදෙ කියල හිතුන 😩😩
මේකට ඇත්තටම වෙලා තියෙන්නෙ මෙන්න මේක මචන්,, ගොඩක් DC projects වල screen writer තමයි Jeoff Johns. මේ කතාව ලිව්වෙත් ඔන්න ඩයල් එක,තව Patty Jenkins ත් එක්ක(Director). හැබැයි මෙතනදි ඔය JJ ට PJ ට වඩා...