1. TomCat077

    Migrate To New Zealand

    matath dana ganna oni bump
  2. TomCat077

    Best Smart Phone for Budget Price (සිංහල) Review Xiaomi Redmi S2 from ElaKiri.com

    අඩේ අප්පා...සතුටුයි දැක්කාම
  3. TomCat077

    The Italian Job වගේ සුපිරි ෆිල්ම්

    මේවා ටිකක් බලපන් Oceans' Series 11,12,13 https://www.imdb.com/title/tt0240772/?ref_=tt_rec_tt 21 ---------https://www.imdb.com/title/tt0478087/ TV series - Money Heist -- https://www.imdb.com/title/tt6468322/?ref_=nv_sr_1
  4. TomCat077

    Ausi migrate

    ow mekanam atta.... මේකනේ බන් ඉතින් දෙන්න ඕනි අපේ වර්කින් එක්ස්පීරියන්ස්, එඩුකේශන් , මෙඩිකල් ඩොක්යුමන්ට්ස් නේ...ඉතින් ඒවා හදන්න බෑ ඒජන්සි කරයට...උන් කරන්නේ මේ ටික මේ විදිහට හද දියන් කිය්නවා...උන් ලගට ගියා කියලා 100% සුවරුත් නෑ වීසා එක...
  5. TomCat077

    Ausi migrate

    :angry: හොයගනිල්ලකෝ බන් සුද්දියෝ උක උක ඉන් නැතුව...නැත්තන් ඕවත් නිකන් අර මේකේ උන් කියන්නේ මගේ යලුවෙක් අර නිලියට ගැහුවා වගේ කතාද දන් නෑ....කන්ටැක්ට් ඉල්ලුවට දෙන්න බෑ...
  6. TomCat077

    Ausi migrate

    අප්පටෞඩු...එහෙම කොහොමද බන් වෙන්නේ....:dull::shocked: සිටිසන් කියන්නේ පී ආර් ලැබිලත් කාලයක් ගියාට පස්සෙනේ දෙන්නේ...ලොයෙයර්ලා කොහොමද බන් ආණ්ඩුවේ කනින් රින්ගන්නේ...මෙහෙ වගේ නෙමෙයිනේ...හැම එකම රෙකෝඩ් වෙලානේ ඇත්තේ.... එක්කෝ ආණ්ඩුවේ සුද්දොත් සල්ලි දැක්කාම නැමෙනවා ඇති... උන් හිර කරන්නෙත් ඉගෙනගෙන හරි...
  7. TomCat077

    Job karala epa wenne nedda

    sirase kiwwa bn...eth man bs eke yanne....
  8. TomCat077

    ඔස්ට්‍රෙලියාවේ වෙන දෙවල්

    මේ මට කියහන් දැන් ඔය අපේ උන් මෙල්බෝන් කියල යන්නේ ඔය හැම එකාලම ඉන්නේ මෙල්බෝ න්සිටි එකේද? ඒ කිව්වේ 'මෙල්බෝන්වල' මද? එහෙමනම් ඒ හෙනම ලොකු සිටි එකක් වගේ... නැත්තන් ඔය වගේ දුර තියෙන සිටි වලමද? මෙල්බෝන් කියන්නේ දිස්ත්‍රික්කෙද? එහෙම ඉන්න්වනම් ඉන්නේ මෙල්බෝන් කිව්වට අර අපි කියන්නේ මහියන්ගනේ ඉදන් නුවර...
  9. TomCat077

    Ausi migrate

    ohe oya chawwo inne ielts goda daalada bn? unta melo hasarak baane e unata chawwo invade karalalau neda aussi :dull:
  10. TomCat077

    Job karala epa wenne nedda

    api yanoooooooooooooooo train eka alla ganna...strike eka cancel kiwwa,...sure na habai ghillama balanawa
  11. TomCat077

    Job karala epa wenne nedda

    sirwata ? :( uba ofiice job da karanne.... dawas 6ma ynawada? ape nam hodai dasaws 5 witrai... ow wenna athi...uba dawasama meka assene....ofz ekenda log wenne
  12. TomCat077

    අද කෝච්චි නැද්ද ?

    https://www.northernrailway.co.uk/stations/MAN
  13. TomCat077

    the meme thread

  14. TomCat077

    the meme thread

  15. TomCat077

    the meme thread

  16. TomCat077

    the meme thread

  17. TomCat077

    the meme thread

  18. TomCat077

    the meme thread

    No contents