1. skybirb

    නටන්න_සිංදු download!

    Elazzzz
  2. skybirb

    Airtel speed eke kohomada?

    Chaaaa speed ekak thibba nisa mama wena network ekakata maru unaaaaa
  3. skybirb

    windows 7 oneee

    Menna Direct link ekak 64bit ekata http://msft-dnl.digitalrivercontent.net/msvista/pub/X15-65805/X15-65805.iso
  4. skybirb

    ♥ POOJA AKKIYA (Pooja Umashanker) O F F I C I A L ♥

    Ahaa pooja akkiyage thread eka negala yanawa neda..... Ela ela Akkiya aya act karanne ne kiyana eka eththada malliya? :rolleyes:
  5. skybirb

    Final Reminder For Payment. වාතටෙල්

    ඔව් සාපේෂව අඩුයි නම වගේම වාත නෙට්වර්ක් එකක්
  6. skybirb

    Final Reminder For Payment. වාතටෙල්

    ආ එහෙමත් එකක්ද?:baffled: මම හිතාගෙන හිටියෙ පාරිභෝගික කටයුතු අධිකාරිය තියෙන්නෙ, වෙළද විෂමාචාර සහ වැරදි වෙළද පිළිවෙත්හි නියුතු වෙමින් කටයුතු කරන වෙළෙදුන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට කියල. :rolleyes:
  7. skybirb

    Final Reminder For Payment. වාතටෙල්

    ඒ කියන්නෙ... ඒකට දාන්නෙත් නැද්ද???:lol::lol: එහෙම නැත්තම් කෙලින්ම නඩුද???:rolleyes::rolleyes:
  8. skybirb

    Final Reminder For Payment. වාතටෙල්

    Ehenam awlak ne neda
  9. skybirb

    Final Reminder For Payment. වාතටෙල්

    Service ekanam :angry::angry::angry::angry::angry: chaaaaaaaaaaama chaaaaaaaaa,,,,
  10. skybirb

    AirTEl>JaraTel>BaluTel

    :lol::lol:
  11. skybirb

    Final Reminder For Payment. වාතටෙල්

    :oo::P chora neda connection eka ... matanam janjalema epa una unge connection eka use karaddi.
  12. skybirb

    Final Reminder For Payment. වාතටෙල්

    Meka dekke denne ban
  13. skybirb

    AirTEl>JaraTel>BaluTel

    Airtel ohoma thamaiiiiiiiiiiii
  14. skybirb

    Final Reminder For Payment. වාතටෙල්

    Apith ithin Dialog pawlema thama "Dialog mobile broadband" Gana wedi unath watha wenne nethiwa use karanna puluwan...
  15. skybirb

    Final Reminder For Payment. වාතටෙල්

    උබ මාර පොරක්නෙ බන්... 7500ට උබව උස්සන් යන්න ඉඩදෙනවද??
  16. skybirb

    Final Reminder For Payment. වාතටෙල්

    ඔව් ඩයලොග් නම් එහෙම කරන්නෙ නැ... මම දන්න පොරකුතුත් ඉන්නවා පොල්ලක් තියපු
  17. skybirb

    Final Reminder For Payment. වාතටෙල්

    ආ ඌ පොලිසියෙන්ද?:oo:
  18. skybirb

    Final Reminder For Payment. වාතටෙල්

    අඩෝ උබ මාව බය කරනවනෙ... කට්ටියටම එකට උසාවි යන්න වෙයිද දන්නැ නේද
  19. skybirb

    Final Reminder For Payment. වාතටෙල්

    තවත් අයට මෙහෙම ලිවුම් ලැබිල තියෙනවදෝ...................??? (විශේෂයෙන්ම වාතටෙල් එකෙන්)

    No contents