මමත් ඉස්සර මද්‍යස්ත මතෙක හිටියෙ, අම්මලා තත්තලා එක්ක ගිහින් නැකැත් බලලා, වෙලාව බලලා තිබ්බ නිසා පොඩි ගරුත්වයක් තිබ්බ වැඩේට, ඒත් පව්ද්ගලිකව ලොකුවට ඔවා පස්සෙ ගියෙ නැ,,,,,
ඒත් දවසක් එක්කෙනෙක් දේවල් දෙකක් කිව්වා, ඒ කෙනා අපිව දැකලාවත් නැ, අපි ගැන හොයන්න වෙලාවකුත් නැ, විනඩි දෙක තුනකින් ඔක්කොම උනේ...