මචන් ඌවේ මිනිස්සුන්ට විතරක් බනින්න එපා අනිත් පළාත් 7 ක ජනතාවත් සන්ධානෙට චන්දෙ දීලා සන්ධානේ දිනෙව්වා කියලා අමතක කරන්න එපා.. අනික නිකමට හිතපන් අපිත් නිසි අධාපනයක් නැතුව, ලෝකේ වෙන දේවල් දන්නේ නැතුව, දුප්පත්කමින් නියගයෙන් පිඩා විඳ විඳ හිටියනම් ඔය මිනිස්සු කරපු දේ අපි නොකරයි කියලා හිතන්න පුලුවන්ද...