පිස්සුද බං. මගේ අමුතු ලස්සනක් නෑ. ලස්සන කියන්නෙ සාපේක්ශයිනෙ බං. ඒකට පාටක් ,උසක්, මහතක් නෑ. පොඩ්ඩක් පොශ් විදියට හැසිරියං. නිතරම කල්පනාවක වගේ ඉන්න ඔ්න. ඉදල හිටල කෙල්ල ඉන්න පැත්ත බලන්න ඔ්න හැබැයි ඒකි දිහා බලන්න යන්න එපා. උබ පෙන්නන්න ඔ්න ඒකිට පිටිපස්සෙන් තියෙන විසිනිටි ඒරියා එක උබට ඒකිට වඩා වැදගත්...