1. S

    Cargills Bank

    ඔයා කොහෙද වැඩ කරන්නෙ, salary එක කීයද, crib report වෙලා තියෙනවද, මට pm කරන්න bro
  2. S

    pranajeewa help.....

    Tks very good post bro
  3. S

    Lasik Operation කරන හොද දොස්තර කෙනෙක්

    Dr. Makuloluwa ගොඩක් හොදයි, සල්ලිවලට කෑදර නැහැ, මගෙයි පුතාගෙයි ඇස් chek කරලා තව පරීක්ෂණ වගයකට හෙටත් එන්න කීවා උදේම, මම හිතුවෙ ⁣පහුවදා එන්න කීවෙ ගාන කපන්නද දන්නෙ නැහැ කියලයි, ඒ වුනාට සතයක්වත් අපෙන් පහුවදා ගත්තෙ නැහැ, ඉස්සෙල්ලම බැළුවෙත් අපිවයි, තව ගොඩක් දේවල් තියෙනවා ඒත් type කරන්න බැහැ
  4. S

    ATM HACK කරලා කියලා කතවක් යනවා අත්තද

    මේක ඇත්ත කතාවක්, කරැනාකරල ඕයගොල්ලන්ගෙ sms alert activate කරගන්න, දැනට ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නෙ chip නැති magnet tape සහිත cards වල විතරයි, ලොකු ප්‍රශ්නයක් මේක
  5. S

    මාළු ටැංකියක්....

    අව්ව වැටෙන එකනතර කරන්න බැහැ, pl tel me the other option
  6. S

    මාළු ටැංකියක්....

    ගෙදර 12*10*3 ටයිල් කරපු ටෑන්ක් එකක් තියෙනවා, ලගකදි ඉදලා ඒකෙ වතුර ඉක්මනටම කළුපාට වෙනවා (ඇල්ගී එකක්ද කොහෙද) මේකට ප්‍රතිකර්මයක් කියන්න pl
  7. S

    Malaysia Visa Help

    සම්පූර්ණයෙන්ම ඇත්ත ගොඩක් හොඳ තැනක් ඒක, ගෙවන ගානට ගොඩක් වටිනවා
  8. S

    තෙබු කොල, වැල් ගොටුකොල

    ඕනෙ නම් කියන්න, අතු ටිකක් ගෙනල්ල දෙන්නම් මොරටුවට පැලකර ගන්න
  9. S

    Upwork Approval

    What is the upwork profile
  10. S

    Financial Advise

    Mokakkda bank eka
  11. S

    මාව කෑවා!...

    හොදට දුක්වෙන්න bro, සතියෙන් ඔය දුක ඉවරයි, එයාව මතක්වෙන කොට එයාගෙ වැරදි ගැනම හිතන්න,

    No contents