1. Sathira529

    ජෙප්පන්ගෙ අඩුපාඩු..😑🤨😕🫥

    බයියො හිතන්නෙ එහෙම තමා.දුක වැඩිකමට එහෙම හිතෙන්නෙ. එහෙම හිත හිතා උඹලා අඬනව දකිද්දි අපිට හිනා යනවා. 😅😅😅
  2. Sathira529

    මොකාද යකෝ ත්‍රිමා කියන්නේ

    එතකොට පුරන් අප්පුලා සුද්දො එක්ක යුද්ද කරලා දිනලා රට ඇල්ලුවා නම්? ඒක ත්‍රස්තවාදී වැඩකින් බලය ගැනීමක් නෙවෙයිද? ඒක නීත්‍යනුකූල ද?
  3. Sathira529

    මොකාද යකෝ ත්‍රිමා කියන්නේ

    ඉතින් රට අස්ථාවර වෙන එක උන්ට වාසි නිසා උන් fund කරා. වැඩේ හරිද වැරදිද නෙවේ මම කියන්නේ. උන් අන්තිමට රට ගත්තේ ඒ වෙලාවේ රටේ පාලකයා එක්ක ගිවිසුමක් ගහලා. එතකොට ඒක නීත්‍යනුකූල වෙනවා. ඒකයි මං කියන්නේ. එතකොට නිදහස් අරගල වලට කියන්න වෙන්නේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් කියලා තමා. මම 88/89 හරි කියන්නෑ යකෝ...
  4. Sathira529

    මොකාද යකෝ ත්‍රිමා කියන්නේ

    ඉතින් බන් සුද්දා රජාව අල්ලන් ගියේ කොහොමද? යුද්ද කරලද? නෑනේ. ඇමතිලා කුමන්ත්‍රණයක් කරා, රජාට පැනල යන්න උනා. කුමන්ත්‍රණයකින් උනත් රජාව පැන්නුවට පස්සේ ඊට යටින් ඉන්න එකා හෝ ඌ තෝරල දෙන කෙනා තමා පාලකයා. මෙතනදි උන් සුද්දට රට දුන්නා. ඒක උන විදිය හරිද වැරදිද, අපි ඒකට කැමතිද අකමැතිද නෙවෙයි මම කියන්නේ. ඇත්ත...
  5. Sathira529

    ජෙප්පන්ගෙ අඩුපාඩු..😑🤨😕🫥

    කට උත්තර නැති උනාම බයියො දෙන ඔෆීෂියල් රිප්ලයි වලින් එකක්.😅
  6. Sathira529

    මොකාද යකෝ ත්‍රිමා කියන්නේ

    රජතුමාව පැන්නුවනෙ බන් ඇමතිලා සෙට් එක එකතු වෙලා. පොරව ඉන්දියාවටද කොහෙද පිටුවහල් කරානෙ. එතකොට පාලකය වෙන්නෙ රජාට යට ලේයර් එකේ ඉන්න ඇමතිලා නෙවෙයිද?
  7. Sathira529

    මොකාද යකෝ ත්‍රිමා කියන්නේ

    රටේ පහළ ටික බේරගන්න කවදහරි රටේ මිනිස්සු කැරලි ගැහුවද? සුද්දගෙන් සපෝට් එක අරන් උන් උන් මරාගත්ත එකනෙ කරේ. මම වැරදි නම් හරිගස්සපන්. 18,48 කැරලි දෙකම ඇති උනේ සුද්දා නීත්‍යනුකූලව රටේ පාලකයා උනාට පස්සේ. මම කතා කරේ ඒ ගැන.
  8. Sathira529

    ජෙප්පන්ගෙ අඩුපාඩු..😑🤨😕🫥

    උඹට ඇත්ත කියද්දි හිනා යනවද? ලෙඩක්ද දන්නෑ මඩ ඇරෙන්න එක ඇත්තක් වත් නෑ හෑල්ලේ. උඹලගෙ ඔලු වල තියෙන හිතලුයි මඩයි ඇත්ත කියල හිතෙන එකට නම් මා ගාව බෙහෙත් නෑ බන්. ------ Post added on 1782523198
  9. Sathira529

    ජෙප්පන්ගෙ අඩුපාඩු..😑🤨😕🫥

    මෙතන ඉන්න අය කාටවත් හොර උපාධි නැද්ද ඒ කියන්නේ? හැමෝම උපාධි ගත්ත අයද? ටිල්වින්ට නම් කොහොමත් උපාධියක් නෑ. අනිත් අය ගැන මම අහන්නේ
  10. Sathira529

    ජෙප්පන්ගෙ අඩුපාඩු..😑🤨😕🫥

    ඔය උඩ කියල තියෙන උන්ගෙන් හොර උපාධි තියෙන්නෙ කාටද?
  11. Sathira529

    මොකාද යකෝ ත්‍රිමා කියන්නේ

    දන්නවා ඉතින්.
  12. Sathira529

    මොකාද යකෝ ත්‍රිමා කියන්නේ

    මාර කතාවක් උනාට ඇත්ත කතාවක්.
  13. Sathira529

    ජෙප්පන්ගෙ අඩුපාඩු..😑🤨😕🫥

    මහින්ද - හැන්ඩ්සම්/කැරිස්මැටික් - හැබැයි හොරාකාලා රට බංකොලොත් කරා. දුමින්ද සිල්වා - හැන්ඩ්සම් - මිනීමැරුවා/ලංකාවට කුඩු ගෙන්නුවා. චරිත් අබේසිංහ - හැන්ඩ්සම් - හොරාකාලා uk වලින් deport කරා/අල්ලස් ගත්තා. ගීතා/පබා - ලස්සනයි - නොම්බර එකේ ගොං ගස් ජෙප්පො කලු කැත කොට මොක උනත් උන් හොරාකාලා මිනී මරලා නෑ...
  14. Sathira529

    මොකාද යකෝ ත්‍රිමා කියන්නේ

    බයියන්ට එහෙම තමා හිතෙන්නේ. ආක්‍රමණය හරි මොකක් හරි විදියට රටට ආවට උන් රට ඇල්ලුවේ ඒ වෙලාවෙ රටේ හිටිය නීත්‍යනුකූල පාලකයා එක්ක ගිවිසුම් ගහලනෙ බන්. එතකොට උන් තමා රටේ නීත්‍යනුකූල පාලකයා වෙන්නේ. ------ Post added on 1782488534
  15. Sathira529

    මොකාද යකෝ ත්‍රිමා කියන්නේ

    රාජ්‍යට විරුද්ධව යුද්ධ කරද්දි රාජ්‍යය බිඳ වැටෙන දේවල් කරනවා තමා. ජේවීපී එක විතරක් නෙවෙයි සුද්දන්ට විරුද්ධව යුද්ධ කරපු පුරන් අප්පුලා කැප්පෙටිපොළලා එහෙමත් ඕවා කරා. ලෝකෙ හැම තැනම ඕවා උනා.
  16. Sathira529

    ජීවිතේ කවද හරි දවසක උබ ?

    පූසගෙ තුවාලයක් හැදුනා. බොහොම අමාරුවෙන් අල්ලගත්තා. බෙහෙත් ස්ප්‍රේ කරාට පස්සෙ මූ අම්මමෝ නැතුව දුවලා හැංගෙනවා ආයෙ දවසකටවත් ගෙදර එන්නෙ නෑ. ඒ නිසා ගේ ඇතුලට දාගෙන දොරවල් ජනෙල් ඔක්කොම වහලා තමා ස්ප්‍රේ කරන්නේ. දෙතුන් පාරක් ගෙදර එක එක්කෙනාට වෙන වෙනම කිව්වා දොරවල් අරින්න එපා කියලා. ඊට පස්සෙ ස්ප්‍රේ කරා...
  17. Sathira529

    මොකාද යකෝ ත්‍රිමා කියන්නේ

    ඔව් ඉතින් ඒකට හේතුව වැඩ කරල තියෙන්නෙ ජවිපෙ යූනියන් විතරයිනෙ. ඒ නිසා ජවිපෙට චන්දෙ නොදෙන උනුත් බැඳෙන්නේ ජවිපෙ යූනියන් වලට.
  18. Sathira529

    මොකාද යකෝ ත්‍රිමා කියන්නේ

    ත්‍රිමාවිතාන තුවක්කු අරන් රටවල් අල්ලන්න ගියේ කවද්ද? රාගම මෙඩිකල් ෆැකල්ටි එක ගැන කේස් එකේදි උද්ඝෝෂණයක් කරා කියලා උස්සලා මැරුවේ. දේශපාලනය කරන්නේ බලය ගන්න තමා. වෙන මොකටද? මේ රටේ දේශපාලනය කරන්න ඕන ජවිපෙ විතරයි කියලා ජවිපෙන් කියලා නෑ. ------ Post added on 1782469129
  19. Sathira529

    මොකාද යකෝ ත්‍රිමා කියන්නේ

    "දන්න ජෙප්පෝ දෙතුන් දෙනෙක් ඉන්නවා." ඕන පචේකට ඉස්සරහින් මේක දාලා තමා බයියෝ දාර පච ඇවිද්දවන්නේ.ඕක පච කියලා මේ ත්‍රෙඩ් එක බැලුවත් තේරෙනවා. 😅😅
  20. Sathira529

    මොකාද යකෝ ත්‍රිමා කියන්නේ

    තමන් කැමති පක්ෂෙකින් දේශපාලනේ කරන එක වරදක් නෙවෙයි. තමන්ට විරුද්ධ උනා කියලා උන්ව මරන එක තමයි වරද. කැරිම ලොජික් තියෙන්නේ මෝඩ බයියන්ගේ.

    No contents