1. lahiru06

    අල්ලා කෑත මුනියා අප්පා...

    අඩේ උඹලා හිනා වෙන්න එපා අප්පා.අල්ලා අපේ කොන කැපුවා........ :shocked:
  2. lahiru06

    PDF file ගැන දන්න අය ඉන්නවදො

    PDF file ගැන දන්න අය ඉන්නවදො මට project එකකට word doc වගයක් pdf කරගන්න උවමනා වෙලා තියෙනවා.ඒක කර ගන්න පුලුවන් ක්‍රමයක් හරි software එකක් හරි දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්න:confused::confused:
  3. lahiru06

    ගිණි නිවීමේ නිවැරදි ක්‍රම

    අනිවා.මේවා හරියට නඩත්තු කරන්න ඕනි.මාසෙකට සැරයක් චෙක් කරන්න ඕනා.අනික Refill කරන්නත් ඕනි.මේ ගැන වෙනම නූලක් දාන්න පුලුවන්.
  4. lahiru06

    ගිණි නිවීමේ නිවැරදි ක්‍රම

    ගිණි නිවනය භාවිතා කරන ආකාරය ආරක්ෂිත Pin එක ගලවන්න සුළගේ දිශාවට ප්‍රතිවිරුද්ධව සිට ගෙන ගිණි නිවනය සිරස්ව හොදින් අල්ලා ගන්න. ගින්නේ නූලය දෙසට යොමු කොට හැඩලය ක්‍රියාත්මක කරන්න. :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D මෙය ගොඩාක් දෙනාට වැදගත් වේ යැයි සිතන අතර තවත්...
  5. lahiru06

    ගිණි නිවීමේ නිවැරදි ක්‍රම

    2.කාබන්ඩයොක්සයිඩ් ගිණි නිවනය මෙය කලු පැහැයෙන් යුක්තය.සම්පීඩිත කාබන්ඩයොක්සයිඩ් වායුව අන්තර්ගතය.විදුලියෙන්,තෙල්,රසායන ද්‍රව්‍ය හා ගෑස් මගින් ඇතිවන ගිණි නිවීම සඳහා විශේෂයෙන් භාවිතා කරයි.කඩදාසි හා රෙදි ආදියෙන් ඇතිවන ගිණි නිවීමට සුදුසු නැත(සම්පීඩිත වායුව වේගයෙන් නිකුත් වන විට කඩදාසි හා රෙදි විසිවී...
  6. lahiru06

    ගිණි නිවීමේ නිවැරදි ක්‍රම

    ගිණි වර්ග ප්‍රධාන වශයෙන් ගිණි වර්ග 5කි(මෙම ගිණි A, B, C, D, K ලෙස වර්ග කොට ඇත).නමුත් මෙහිදී අපගේ එදිනෙදා කටයුතු වලට ඇති අවශ්‍යතාව සලකා මූලික ගිණි වර්ග 4ක් ගැන සලකා බලමු. එනම්, කඩදාසි ලී ආදියෙන් ඇතිවෙන ගිණි ගෑස් වලින් ඇතිවෙන ගිණි තෙල් හා වෙනත් රසායන ද්‍රව්‍ය ආදියෙන්...
  7. lahiru06

    ගිණි නිවීමේ නිවැරදි ක්‍රම

    ගිණි නිවීමේ නිවැරදි ක්‍රම ගිණි නිවීමේ නිවැරදි ක්‍රම මේක ගොඩාක් දෙනෙක් නොදන්න කාරණයක්.ගිණි නිවීමේ උපකරණ දැකල තිබුණත් ඒවා ක්‍රියා කරවන්නෙ කොහොමද කියන එක ගැන දැනුමක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඉතින් මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නෙ ඕගොල්ලන්ට ඒ පිළිබඳ මූලික දැනුමක් ලබා දෙන්නයි...
  8. lahiru06

    සියලු ජනයාගෙ හිතසුව පිණිස පන්සිය පණස් ජා&#3501

    2012 දී වත් හැදෙන්න බලන්න
  9. lahiru06

    එවරස්ට් තරණයේ අඳුරු පැතිකඩ

    මෙම ඡායාරූප පෙල මා හට ලැබුනු පණිවිඩයකින් උපුටා ගන්නා ලද අතර ලිපිය ඔබ සැම සමග බෙදා ගනීමේ අටියෙන් මා විසින් පරිවර්තනය කරන කදී. ඉතින් මෙම නූලට රෙපකුත් දීල ඔයාගේ අදහසුත් දාලා යන්න. මොකද හිතෙන්නේ............ වෙනත් ලිපි.....;) ඉතිහාසයේ මරණ දඩුවම ලබාදුන් දරුණුතම ආකාර ජපන් එස් 5 ශිල්පීය ක්‍රමය ඒකක...

    No contents