මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට ස්තුතිවන්ත වෙන්න ඕනා. මොකද මෙතන ඇත්තටම සිද්ධ වෙන්නෙ මොකද්ද කියලා රිප්ල්යි දාපු කට්ටියගෙන් දැන ගන්න ලැබුන හින්දා.
මටත් ඔහොම එකක් පෙන්නුවා දඹදිව ගිය කෙනෙක්. ඇත්ත වෙන්න බැහැ කියලා හිතුනට ඒක වෙන විදිය පැහැදිලි කරන්න පුලුවන් කමක් තිබුනෙ නැහැ.
මේ කාරණාව පහදලා දීපු හැමෝටම පින්.