What is the best bank for start connect with Paypal
Sampath ?
HNB?
commercial bank?
HSBC?
etc...?
අනේ මට කරදරයක් නැතිනම් පොඩි උදාවක් දෙන්න
පේපැල් account එකක් හදාගන්න දැනට තියන හොදම බැංකුව මොකද්ද
ගනුදෙනුවක් කරන කොට අඩුවෙන් හරි කැපෙන්නේ නැත්තේ හරි
වාසිම bank account එක දෙන්නේ මොන බැංකුවද...