රත්තරන් අය්යේ නියමෙට කියල තියනවා හරියට මනෝ විද්යාන්නයෙක් කියනවා වගේ
ඊත් මට පොඩි ගැටළු වගයක් තියනවා කරදරයක් නැත්නම් පොඩ්ඩක් පිළිතුරු දෙන්න ..
පහලින් තව දෙයක් කියන්නම් ..ඔයා සල්ලි කාරයෙක් නම් ( තරමක් දුරට හරි )
වැඩිපුර ළමයි ටිකක් හදන්න අඩුම ගානේ 3 ක් වත් මුස්ලිම් අයට පුලුවන්නම් මොකද අපිට බැරි...