1. doonga

    නොතෙමී තටාකය මැදින්

    tfs mcn.. maalu tikakuth dammanam niyamai
  2. doonga

    Wall art done by Me

    wow mcn niyamai.. keep it up
  3. doonga

    Greece yaka

    අපේ ගමේ වුනානම් අල්ලලා දෙනවා තමයි. දන්නේ නැති පැතිවලට ගිහිල්ලා යක්කු අල්ලන්න තරම් පොරක් නෙමෙයි මං.. ඉතින් ඔච්චර කියන එකේ උඹ ගිහිල්ලා අල්ලලා දීපන්කො...
  4. doonga

    Greece yaka

    umbane grees yaka? :rofl:
  5. doonga

    Greece yaka

    mehemai mcn umbala ooka gamey okkoma ekka katha wela allanna hitiyoth uwa allaganna wenne na u gamema ekeknam.. mokada ethakota yaka danagannawa a dawasata umbala uuwa allanna inne kiyala.. aeka hinda umbe hondama bokkawal set ekak aran gemata bahapan. thaniyen gemata bahinnath epa habai...
  6. doonga

    බුර්කා power in Australia

    බුර්කාව නම් මහා පිස්සු සංකල්පයක්. ඊයේ මං ගිය බස් එකටත් නැග්ග මුස්ලිම් ගෑනු කෙනෙක් ඇස්දෙක පවා වහගෙන හිටියේ. අපි පොඩි කාලේ ඇත්තටම මේ වගේ බුර්කා අඳින මුස්ලිම් කාන්තාවෝ දැක්කෙම නැති තරම්. ලඟදි ඉඳල තමයි පිස්සුව වැඩි වෙලා තියෙන්නේ. ගොඩක්ම මචන් ඔය මුස්ලිම් කාන්තාවෝ අසරණකමට වෙන්න ඕනේ ඔහොම අඳින්න පටන්...
  7. doonga

    හරීන්ට ප්‍රහාරයක්

    ආණ්ඩුවේ අයට ගොඩක් තරහ ගිහිල්ලා වගේ හාලි ඇල පරාදවුන හින්දා.
  8. doonga

    ✓න්

  9. doonga

    හරීන්ට~වැඩිම මනාප

    Harin deserves that much of votes. Although he knew he could enter into the parliament again by a upcoming parliament election, there are very less people who would give-up parliament membership and contest to a provincial council election. I mean just imagine if he did not gain such votes and...
  10. doonga

    ඌවට පණිවිඩයක්

    මචන් ඌවේ මිනිස්සුන්ට විතරක් බනින්න එපා අනිත් පළාත් 7 ක ජනතාවත් සන්ධානෙට චන්දෙ දීලා සන්ධානේ දිනෙව්වා කියලා අමතක කරන්න එපා.. අනික නිකමට හිතපන් අපිත් නිසි අධාපනයක් නැතුව, ලෝකේ වෙන දේවල් දන්නේ නැතුව, දුප්පත්කමින් නියගයෙන් පිඩා විඳ විඳ හිටියනම් ඔය මිනිස්සු කරපු දේ අපි නොකරයි කියලා හිතන්න පුලුවන්ද...
  11. doonga

    congratulations UPFA

  12. doonga

    මැතිවරණ ප්‍රතිපල 2014 ඌව පළාත් සභාව

    එල එල බදුල්ල දිස්ත්‍රික්කයේ සන්ධානයට වැඩිය පොදු විපක්ෂය චන්ද අරගෙන තියනවා. ගිය පාර 80% මේ පාර 46% වෙලා සන්ධානේ. ITN එකේනම් කිව්වේ එක සන්ධානය ලබාපු විශිෂ්ට ජයග්‍රහණයක්‌ කියලා. :D පුලුවන්නම් මචන්ලා රුපවාහිනිය හරි චැනල් අයි හරි නිකමට දාල බලපන්කො අද වගේ දවසකත් මුන් කඩේ යන එකනේ කරන්නේ. දයසිරියයි...
  13. doonga

    මැතිවරණ ප්‍රතිපල 2014 ඌව පළාත් සභාව

    UPFA eka 2009-87.28 2014 56.12% චන්ද වලින් බැලුවත් 1444 ක් සන්දානෙට අඩුවෙලා මේ පාර. රාජ්‍ය සේවකයින්ටත් ආණ්ඩුව කොච්ච්ච්ර එපා වෙලාද කියල පේනවා මේකෙන්
  14. doonga

    ඉරාජ් බයියෝ කැලේ...

    සුපිරිම රැප් එක මචන්.. මේ වගේ තව සින්දු අපේ රටට ඕනේ.:yes: මේකත් ඉස්සර මං ආස සින්දුවක්.. අපේ එවුන් මේවාවත් අහලා හැදෙනවානම් ලොකු දෙයක්. PmMezuUq9hI
  15. doonga

    දේශීය ආයුර්වේද වෙද්‍ය ක්‍රමය ගැන සමීක්ෂණ

    මන්නම් මචන් එක පාරක් ඇඟිල්ලක් කැඩිලා දේශීය වෙදකමෙන් බෙහෙත් ගත්ත ඇරෙන්න වෙන බෙහෙත් අරගෙන නෑ. ඒ පාරනම් නිට්ටාවට සුවවුනා. බටහිර බෙහෙත් අරගෙන තිබ්බත් ලොකු ලෙඩකට නෙමෙයි. එක හින්දා ඔකේ ලියන්න දෙයක් නෑ මචන්. උඹ කරන්න යන්නේ හොඳ වැඩක් කියලා හිතෙනවා. සමීක්ෂණයෙන් පස්සේ උඹ මොකද කරන්න හිතන් ඉන්නේ මචන්? අර...
  16. doonga

    ආයුධ පෙන්වන්න ගිය අක්මීමන සැකකරුවා ඇළට ප&#3536

    උඹත් එක්ක එකඟ වෙනවා මචන්. නිතිය හැමෝටම සාධාරණ වෙන්න ඕනේ. අනිත් එක අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප ගොඩක් නරක පැත්තට හැරිලා තියෙන්නේ. හැමදාම බැලුවොත් මිනිමැරුම්, දුෂණ, හොරකම්.. එක පැත්තකින් නිතිය ක්‍රියාත්මක වෙන්නේ පොඩි මිනිස්සුන්ට විතරයි. අනිත් පැත්තෙන් මිනිස්සුන්ගේ ආකල්ප හදන්න වැඩසටහන් ක්‍රියාත්මක...
  17. doonga

    ජපන් අගමැතිවරයාගේ සංචාරයේදී ජපාන අගමැති&

    කතාවනම් මහා ලොකුවට රටේ සෛවරීභාවය රැකගන්න. හැබැයි මෙහෙම ගියොත් ලංකාව චීනයේ තවත් පලාතක් වෙනවා. මොනවවුනත් ජපානේ වගේ රටක් හිත හොඳින් තියාගන්න අපේ එවුන් දැනගන්න ඕනේ.
  18. doonga

    අලියා අලියා අලියා

    useful info mcn.. thnx

    No contents