1. hemalsilva

    JOB FOR GIRL

    18-22 අතර ජොබ් හොයන අය ඉන්නවන කියන්න.හොටෙල් ට්‍රෙඩ් එකෙ ට්‍රෙන් කරල ගන්නවා.
  2. hemalsilva

    JOB FOR GIRL

    innawanam kiyanna boy kenek hari kamak nehe.
  3. hemalsilva

    Game of Thrones Fans

    mona karannath thawa eka season ekai thiyenne,:cool:
  4. hemalsilva

    Game of Thrones Fans

    joke ekata demme.ehema theory ekak nam thiyenawa.eka wenna thiyena ida adui:yes::yes::yes:
  5. hemalsilva

    JOB FOR GIRL

    A/L karapu computer knowledge eka thiyena word,excel,email / account podi denumak thiyena vayasa 18-22 athara girl kenek ona karala thiyenawa.negombo side eken thamayi balanne.danne kenek innavanam PM karanna.
  6. hemalsilva

    Game of Thrones Fans

  7. hemalsilva

    Game of Thrones Fans

    ඊස්ට් වොච්
  8. hemalsilva

    Game of Thrones Fans

    විසේරිස් වෝල් එක ඇතුල් වෙන්න පුළුවන් ප්‍රමානෙට කඩනවා.
  9. hemalsilva

    Game of Thrones Fans

    Sansa simply tells Littlefinger, “Lord Baelish, thank you for all your lessons.” She signals Arya, Coming soon next Sunday . . .
  10. hemalsilva

    Game of Thrones Fans

    චිල්ඩ්‍රන් ඔෆ් ෆොරස්ට්ලා එනවද දන්නේ නැහැ අන්තිම යුද්දෙට.උන්ට පුලුවන්නේ හරවන්න.මොකද ඔය නයිට් කිනුත් ස්ටාක් කෙනෙක්ලුනෙ වයිට් වෝකරියක්ට ලව් කරපු.
  11. hemalsilva

    Game of Thrones Fans

    NEW THEORY Jon will sacrifice himself and become a White Walker so that he can become their leader, and out of goodness of his heart, walk them all back up the north of the wall.What do you think?
  12. hemalsilva

    Game of Thrones Fans

    RIP IN SEASON 8 GREAY WORM / TORMUND / PODRICK / MEERA / BRAN / RAHEGAL / HOWLEND REED
  13. hemalsilva

    Game of Thrones Fans

    සර්සි ගෙයි ඉයුරෝන්ගේ පුතා වෙන්න ඇති
  14. hemalsilva

    Game of Thrones Fans

    දැනට අති නේද . . තව අවුරුදු දෙකක් ඉන්න මෙ නම මතක තියගෙන.
  15. hemalsilva

    Game of Thrones Fans

    Eddard Tageriyan :cool::cool::cool:
  16. hemalsilva

    Game of Thrones Fans

    එහෙනම් හිත හොදටම හදාගන්න සීසන් 8 එකත් කොටස් 6 ක් විතර දාන්නද:cool::cool::cool:
  17. hemalsilva

    Game of Thrones Fans

    කතාවේ පොත් නැතුව කෙලින්ම ටිවි සීරිස් එක විතරක් හැදුන නම් ස්පොඉල් වෙන්නෙ නැහැ.අනිත් ටිවි සීරිස් වගේ කට ඇරගෙන බලන්න තිබුනා.
  18. hemalsilva

    Game of Thrones Fans

  19. hemalsilva

    Game of Thrones Fans

    owu den api spoi wela iwarai.kathawa rasa vidinna behe den.
  20. hemalsilva

    Hotel & Tourism ෆීල්ඩ් එකේ අයගෙන් උදවුවක් ඕන.

    පොඩි කන්ස්ට්‍රක්ශන් කොම්පැණියකට ගියොත් අඩුවෙන් කරගන්න පුලුවන්,කොකටත් කොටෙශන් තුන හතරක් අරන් බලන්න.

    No contents