Battle at the Tower of Joy. එකෙන් ඉතුරු උනෙ නෙඩ් ස්ටාක් එක්ක හොව්ලඩ් රීඩ් විතරයි.ලියානා බේරගන්න යනකොට ගියෙ මින්9හත් එක්ක.ටවර් එක ඇතුලෙන් ලමයෙක් අරන් එළියට එනකොට මිනිහ නොදැක ඉන්න විදිහක් නැහැ.
තවත් මතයක් තියෙනවා ලියානට ළම්යො දෙන්නෙක් ට්වින්ස්ලා ලැබුනයි කියලා.මීරා රීඩ් ජොන්ගේ සහොදරියක් කියලා...