ඇස්බැන්දුම් ( Part 3 ) Blind Spot Experiment
:):):)
ඔන්න අදත් පොඩි ඇස්බැන්දුමක් අරන් ආවා. ඇස්බැන්දුමක් කීවට මේකනම් ටිකක් අමුතු එකක්. ඇත්තම කිවොත් මේක විද්‍යාත්මක පරීක්ෂණයක්. අපි හැමෝම පොඩි කාලේ අපේ ඇහැ ගැන ඉගෙන ඉගෙන ගන්නකොට අන්ධ ලපය එහෙමත් නැත්නම් Blind Spot කියල එකක් ඉගෙන ගත්ත මතකද ?. අපේ...