ඔන්න හදාගන්න ක්‍රමේ...
1 - ඔයාගෙ pc එකේ search bar එකට යන්න.
2 - Firewall & Network protection එකට යන්න.
3 - ඒකෙ පහලම තියන advanced settings වලට යන්න.
4 - ඒකෙ වම් පැත්තෙ ඇති Outbound rules කියල එකක්.ඒකට යන්න.
5 - දකුනු පැත්තෙ ඇති New rule.. කියල එක්ක ඒක Click කරන්න.
6 - Program එක Next කරන්න...