english ලියන, කියවන, තේරුමගන්න එක ඇවිල්ලා ජාති 3ක්. ගොඩක් උන්ට 3ම එක විදියට බෑ. english දන්න උන ඕක දන්නවා. උඹෙන් අපි එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ ;);) හැබැයි තමන්ගෙ ජොබ් එකේ හැටියට acceptable ගානකට ඒක පුලුවන් වෙන්න ඕන.
දැන් අරු එක වචනයක් වැරැද්දුවටනෙ උඹලා මේ ගේවටේ දුවන්නෙ. යකෝ ලංකාවෙ විදේශ...