මම ඩයලොග් hsdpa වලට මාරු වෙන්නද?
එළකිරි කොල්ලනේ...මම මුලින් ඩයලොග් hsdps සම්බන්ධතාවයක් අරගෙන ඒක එපා කියල, හුලන්ටෙල් ( එයා (ර්)ටෙල් ) වලට මාරු උනා .මොකද මට ඩයලොග් සිග්නල් හරියට ලැබුනෙ නැති නිසා.
දැන් මට එයාටෙල් එපාවෙල තියෙන්නෙ ..මොකද එයාටෙල් ආයතනය විසින් අන්ලිමිටඩ් hsdpa connection එකෙ...