කෙල්ලෙක්ගෙ scene එකක් වගේ:rolleyes:, මචං android phone එකක් නම් කෙල්ලට තියෙන්නේ එක කරන්න පුළුවන් spy app එකකින්.
ඔහේ නිකං phone එක ඔබ ඔබ ඉන්න වෙලවකට ඒක කෙල්ලගේ phone එකට install කරලා ලොගින් වෙන්න විතරයි තියෙන්නේ. එතකොට ඒ phone එකට එන SMS, Calls වල විස්තර නෙට් එකට upload වෙනවා user ට හොරෙන්...