වීඩියෝ කැමරාවක්.....................
මං ගාව තියෙනව Panasonic Digital වීඩියෝ කැමර් එකක්.
ඒකෙන් රෙකෝඩ් කරන කොට රෙකෝඩ් වෙන වීඩියෝ එකේ කලු පාට ඉරි වදින්වා.:(:(
මම නම් හිතන්නෙ ඒකෙ Head එක ගිහිල්ල කියල:baffled::baffled::baffled:
කැමර් එක miniDV එකක්.
හදාගන්න තැනක් දන්නවනම් කියන්නකො.........
මම...