g07otrwI4j4
කර්නල් ගඩාෆිගේ මළ සිරුර මිස්රාටා නගරයේ රහසිගත ස්ථානයක වැලලූ බව කැරලිකාර පාලනය පවසයි. ඊයේ දිනයේදී සියට් නගරය අත්පත් කර ගත් කැරළිකරුවන් බංකරයක් තුළ සැඟවී සිටි ලිබියානු නායකයා වෙඩි තබා ඝාතනය කළ අතර ඔහුගේ මළ සිරුර වීදි දිගේ ඇදගෙන යන අයුරු එරට රූපවාහිනී නාලිකා විකාශ කලේය...