ගොඩක් උන් amd රත් වෙනවා කියල හැමිනෙනවා උන් තාමත් ඉන්නේ 2010 වගේ කාලෙකද කොහෙද :lol: amd තමා දැන් හොද processor වලට power efficient intel වලට වඩා .. මට තියෙන්නේ ryzen 5 3600 ක් දැන් පරනයි හැබැයි තාමත් අලුත් ගේම් යකා වගේ වැඩ මේ අවුරුද්දේ ryzen 9000 එනවා එතකොට ගන්නවා මොකෝ දැන් එන GPU වලට මේක...