ඔන්න මම පාරේ අවිධ ගෙන යනවා, මට ගලක් පෑගෙනවා. කවුද අඩේ මේ ගල් පාර මැද්දෙ දාන්නෙ කියල බලන කොට පාරෙ අඹ ගෙඩියකුත් වැටිල තියෙනව දකිනව.
ඊට පස්සෙ කොහෙන්ද මේ ඇටේ වැටුනෙ බලන කොට එතන උඩ අඹ ගහක්. අයිති කාරයෙකුත් නැති ඉඩමක්. (මෙතන ඉදන් අර tiktok motivational bgm එකක් play වෙනව) මම ඒ අඹ ගහට නැගල අඹ ගෙඩි...