1. DragonT

    සයිනොෆාම් වැක්සීන් එක හොදද?

    me kathawa nam aththa ලංකාව චින එන්නට මෙතරම් ලැදි, චිනයේ ණය හා දැඩි දේශපාලන බලපැම නිසා බව සක්සුදක් සේ පැහැදිලිිය.
  2. DragonT

    සයිනොෆාම් වැක්සීන් එක හොදද?

    aniwa sputnik hoda athi. සයිනොෆාම් hodada?
  3. DragonT

    සයිනොෆාම් වැක්සීන් එක හොදද?

    මචන්ලා, දන්න කවුරුහරි කියනවාද චීන සයිනොෆාම් වැක්සීන් එක හොදද නරකද කියලා? ලන්කාවෙ නිව්ස් චැනල් හරි ලොකු ලොක්කො හරි කියන ඒවා අපිට විශ්වාස කරන්න්න අමාරුයි. ඇත්තද කියන්නේ මේ වැක්සීන් එක ගැන හරි අතුරු ආබාද ගැන හරි නිවැරදි රිපෝට් දීලා නෑ කියලා?. මේ වැක්සීන් එක ගහලා ආපු අතුරු ප්‍රතිඵල ගැන දන්නවාද...
  4. DragonT

    නාවලපිටියේ අවට ඉන්න අය හෙල්ප් මී

    meka no display wela. motherboard aulak thamai kandy wala koheda? ------ Post added on 1611542819
  5. DragonT

    නාවලපිටියේ අවට ඉන්න අය හෙල්ප් මී

    නාවලපිටියේ ලැප්ටොප් රෙපෙයාර් කරන වැඩ්ඩෙක් ඉන්නේ කවුද? ලැප්ටොප් මදර්බෝඩ් එහෙම
  6. DragonT

    කුඩු පූසා කුඩේ කූඩු 😬😬

    අහිංසක සතෙකුටවත් ඉන්න දෙන්නේ නැති කාලකන්නි. පූසාව අල්ලගන ඉන්නේ ඌ අපරාදකාරයෙක් වගේනේ. සතෙක් දන්නවාද උගේ ඇගේ ගැටගැහුවේ කුඩු කියලා.

    No contents