1. chamarams

    සිරිපා කරුණා කිරීම උඩමාලිබොඩ හරහා වාරේ ග&#3538

    කොලොබ ඉදල මචෝ බස් එකේ ඉනවවනම් කොලබ් /දැරණියගල බස් එකක ඇවිල්ල දැරණිය ගලින් බැහැල උඩමාලිබොඩ බස් එකක පලයන් බස් එක අනිත්මට නවත්වන තැනටම පලයන් (කොලබ් /දැරණියගල බස් හැම වෙලාවේම නැහැ එක නිසා මෙහෙම කරන්නත් පුළුවන් කොලබ /අවිස්සාවේල්ල බස් එකක නැගල අවිස්සාවේල්ලෙන් බැහැල එනත්නින් අවිස්සාවේල්ල දරනියගල...
  2. chamarams

    සිරිපා කරුණා කිරීම උඩමාලිබොඩ හරහා වාරේ ග&#3538

    @mudrana and greenthunder තැන්ක්ස් මචෝ තව පින්තුර හෙන ගොඩක් ගත්ත ගොඩක්ම video තමයි කලේ මේ පාරෙන් යන්න ලස්සනයි ඔන්න මම හැමෝටම 5 ගානේ දුන්න එත් සමහර අයට දෙන්න බැ කලින් දීල නිසා
  3. chamarams

    සිරිපා කරුණා කිරීම උඩමාලිබොඩ හරහා වාරේ ග&#3538

    ඔන්න ඕගොල්ලෝ ඔක්කොටම 5 ගානේ දුන්න
  4. chamarams

    සිරිපා කරුණා කිරීම උඩමාලිබොඩ හරහා වාරේ ග&#3538

    aniwar palayan machoo සුමන සමන් දෙවි පිහිටයි
  5. chamarams

    සිරිපා කරුණා කිරීම උඩමාලිබොඩ හරහා වාරේ ග&#3538

    උබලත් කරුණා කරපල්ලා උබලට සුමන සමන් දෙවි පිහිටයි
  6. chamarams

    සිරිපා කරුණා කිරීම උඩමාලිබොඩ හරහා වාරේ ග&#3538

    සිරිපා කරුණා කිරීම උඩමාලිබොඩ හරහා වාරේ
  7. chamarams

    සිරිපා කරුණා කිරීම උඩමාලිබොඩ හරහා වාරේ ග&#3538

    සිරිපා කරුණා කිරීම උඩමාලිබොඩ හරහා වාරේ ග&#3538 සිරිපා කරුණා කිරීම උඩමාලිබොඩ හරහා වාරේ ගිය ගමන ඔන්න අපි මේ පාර සිරිපාදේ වදින්න ගියේ උඩමාලිබොඩ හරහා මේ පාර දැනගත්තේ එළකිරි එකේ දාල තිබ්බ පොස්ට් එකකින් ඒගොල්ල්ලන්ට විශේෂ ඉස්තුතිය හිමිවිය යුතුය එයාල කිව්වා පුලුවන්නම් පොස්ට් එකක් දාන්න කියල ඔන්න...
  8. chamarams

    ** අවාරේ සිරිපා කරුණාව II උඩමාලිබොඩ හරහා **

    මචන් ඔන්න අපිත් ගියා උබල ගිය පාරෙන් සුන්දරයි ලස්සනයි ඒවගේම මාර කට්ටටක් හෙන කැලේ මැදින් ගියේ අඩුම ගන්නේ ලයට් වත් නැහැ කුරුවිට පාරට් සෙට් වෙනකම්ම තැන්ක්ස් මචෝ මේ පාර ගැන දැනුවත් කලාට
  9. chamarams

    ** අවාරේ සිරිපා කරුණාව II උඩමාලිබොඩ හරහා **

    වාරේ සිරිපා කරුණා කිරීම උඩමාලිබොඩ හරහා වාරේ සිරිපා කරුණා කිරීම උඩමාලිබොඩ හරහා
  10. chamarams

    ** අවාරේ සිරිපා කරුණාව II උඩමාලිබොඩ හරහා **

    මචෝ අපි මේ පාරෙන් වාරේ යන්න ඉන්නේ ලීච් සොක්ස් ගන්න කිරුලපනම යන්න ඕනේ ? ඕකට වෙන ජිල් මාට් එකක් දන්නා බැරි ? උබල කරුණා කරන්න පටන් ගත්තේ කීයටද මම හිටන්නේ උදේ නේ? කියට ?
  11. chamarams

    same to you my friend [IMG]

    same to you my friend [IMG]
  12. chamarams

    same to you my dear too_ little [IMG]

    same to you my dear too_ little [IMG]
  13. chamarams

    2012 Dec 30 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    good luck and good night all of you
  14. chamarams

    2012 Dec 30 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    සුවද රස බළලා:D
  15. chamarams

    2012 Dec 30 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    i රොක් සින්දු නැ වගේ
  16. chamarams

    2012 Dec 30 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    අන්න පට්ට සින්දුවක්:yes:
  17. chamarams

    2012 Dec 30 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    එනමුත් මේවගේ අය somee.. කොහෙමද අමතකරන්නේ සෝමේ !!:D
  18. chamarams

    2012 Dec 30 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    sheshadri පොඩි නංගිවත් දන්නවනම් දන්නවනම් අපිට සුහද පිලිසදරක් සෙට් කරන්න හැබැයි නංගිත් එක්ක

    No contents