මම ගත්ත D -Tracker උල් තටු., Unreg . ගන්නකොට හිත ගත්තේ හොර පාරෙන් රෙජිස්ටෙර් කරනවා කියල. එත් පහුගිය දවස් වල reg කරේ නැ., කරන්න බැලු . පොත් පත් නැතුව ගත්තොත් දැන් ඉස්සර වගේ රෙගිස්ටෙර් කරන්න අමාරුයි. එත් කරන්න බැරිම වෙන එකක් නැ. මම කරන එකෙක් ව සෙට් කර ගත්ත dial එක කිව්වා තව weeks 2k 3k යනකොට...