දැනට ලංකාවේ විකුනන්න තියෙන ටිකක් ලොකු මොටරේ 2000w එන්නේ රයිස් ස්කූටර් එක, ඒක 575,000 වෙනවා,
ඒකත් හොඳ බ්රෑන්ඩ් එකක් නෙමේ ඉතින්, චයිනීස්, බිල්ඩ් කොලිටි එහෙම මදි,
ඔය රන්දිපලා කරන්නේ yadea කියන චයිනීස් එක, මොනා උනත් yadea බ්රෑන්ඩ් එක හොඳයි, දකුණු ආසියාවේ වගේම යුරෝප් වලත් උන්ගේ ස්කූටර් දුවන්නේ...