1. Blacq

    Electric Scooters ගන්න හිතන් ඉන්න අයට

    Demand එක වැඩි, ඉල්ලන තරම් දෙන්න බඩු නෑ , අලුතින් ගෙන්වන්නෙත් නැහැ, ඒක හින්දා ගාන වැඩිකරනවා, 650000 ටත් ගන්න කට්ටිය ඉන්න එකේ ඕක ලක්ෂ 10 වගේ වෙනකන් යයි
  2. Blacq

    Electric Scooters ගන්න හිතන් ඉන්න අයට

    New Price Update Randeepa Yadea Xmen - 415,500 - was 315500 (+100,000 increased) - allmost all bikes sold out Rise Leader Bike - 650,000 - was 575000 (+75000 increased) available
  3. Blacq

    නින්ද යන්නේ නෑ බං හරියට, සිංහල බෙහෙත් තියනවද ?

    නහයෙන් නෙමෙයි එන්නේ, උගුරට එන්නේ, ඒවා එලියට දාපන් ඔච්චර හිතන්න එපා බන්, බෝතලයක් අරන් ගාලා බලපන් දවසක්
  4. Blacq

    නින්ද යන්නේ නෑ බං හරියට, සිංහල බෙහෙත් තියනවද ?

    මම දුන්න ලින්ක් වලින් ඕඩර් කරන්න Daraz එකෙන්
  5. Blacq

    නින්ද යන්නේ නෑ බං හරියට, සිංහල බෙහෙත් තියනවද ?

    මමත් ඒ දවස් වල එක්සෑම් වලට ස්ට්‍රෙස් උනාම නින්ද යන්නේ නෑ ඩොක්ටර් දුන්නා මනස සන්සුන් කරන්න පෙත්තක් (ෆරිසියම් වගේ මතක) ඕකට ඇබ්බැහි වෙන හින්දා එක්සෑම් එකට කලින් දවසේ හොඳට ෂොට් එකක් දාලා නිදාගත්තා හැබැයි බිව්වම යන්නේ සැප නින්දක් නෙමෙයි බිව්වම REM sleep එක අඩු වෙනවා එහෙම නැත්නම් ඩීප් ස්ලීප් එකට...
  6. Blacq

    නින්ද යන්නේ නෑ බං හරියට, සිංහල බෙහෙත් තියනවද ?

    ඔච්චර ගැබුරට හිතන්නේ නෑ දැනට තෙල මට හොඳයි , වැඩ කරනවා ඒක නිසා මම ගානවා
  7. Blacq

    Prompt Xpress eke curier charges

    450/= colombo to galle, below 1kg
  8. Blacq

    නින්ද යන්නේ නෑ බං හරියට, සිංහල බෙහෙත් තියනවද ?

    භාවිතයට උපදෙස්... මෙම තෙල සිරවී ඇති සෙම් කොටස් නාසා මාර්ගයෙන් ඉවත්කිරීම සිදුකරන නිසා සෙම් සහිත පුද්ගලයන් හට සෙම්ප්‍රතිශාව සෑදීමට ඉඩකඩ පවතී.එම අයට මෙම තෙල උදය කාලයේ හිසගැල්වීමත් (හිස් මුදුනට පමණක් දැමීම ප්‍රමාණවත් වේ) සවස ස්නානය නොකර දහවල් කාලයේ ස්නානයත් සුදුසු වේ.සෙම සිරවී සෙම්ප්‍රතිශාව නොසෑදී...
  9. Blacq

    නින්ද යන්නේ නෑ බං හරියට, සිංහල බෙහෙත් තියනවද ?

    Lasunupadma Oil check feedbacks on their facebook page https://www.facebook.com/Walgamaayurveda
  10. Blacq

    නින්ද යන්නේ නෑ බං හරියට, සිංහල බෙහෙත් තියනවද ?

    ඔව් බන් රෑට කොට්ටෙට වෙනම රෙද්දක් දානවා නැත්නම් තෙල් හිටිනවා කොට්ටේ
  11. Blacq

    නින්ද යන්නේ නෑ බං හරියට, සිංහල බෙහෙත් තියනවද ?

    ලසුනුපද්ම එක වල්ගම හොඳයි අනිත් ඒවා වික්‍රමාරච්චි , මම ලින්ක් දාලා ඈති. ඒවායින් ගනින්, නින්ද යන පර්පස් එකට උදේට දාලා තේරුමක් නෑ ඒක හින්දා රෑට නිදාගන්න යනකොට හිස මුදුනට තෙල් දාලා හොඳට මසාජ් එකක් දාපන් ඔලු කට්ටට යන්න ඊට පස්සේ උදේ නාපන්
  12. Blacq

    හොද ENT ඩොක්ටර් කෙනෙක්?? සීතා හොදයිද?

    ගියපු ගමන් මුකුත් බලන් නැතුව ටෙස්ට් ගොඩක් දෙන ජාතියේ ගෑනියෙක්, මට MRI එකකුත් කරන එන්න දුන්නා බලන්නේවත් නැතුව
  13. Blacq

    හොද ENT ඩොක්ටර් කෙනෙක්?? සීතා හොදයිද?

    සීතා එපා, මට නහයෙයි, උගුරෙයි සර්ජරි දෙකක් කරලා කෙලෙව්වා, සරජරි දෙකම ආපහු ගවමන්ට් කරගන්න උනා, පට්ට කට්ටක් කෑවා ඩොක්ටර් සෝභිත බලන්න
  14. Blacq

    නින්ද යන්නේ නෑ බං හරියට, සිංහල බෙහෙත් තියනවද ?

    මට අම්බානෙක සේම තියෙනවා, චන්ද්‍රකාන්ති තෙල නම් දන්නේ නෑ, අනිත් දේකටනම් සේම වැඩිවෙන් නෑ, අවුරුද්දකට වඩා මම ගානවා, ඔලුවේ තියෙන සේම එනවා උදේට, උබ ඔච්චර දන්න එකේ කියපන්කො තෙලක් වටේ යන් නැතුව :yes:
  15. Blacq

    නින්ද යන්නේ නෑ බං හරියට, සිංහල බෙහෙත් තියනවද ?

    ඉංග්‍රීසි බෙහෙත් බොන්න එපා මචන් - ඕකට පුරුදු උනොත් නවත්තන්න බැරි වෙනවා අනිත් එක මනස පොඩ්ඩක් හදාගන්න - නින්ද යන්නේ නෑ කියලා දිගටම හිතුවම රෑට නිදාගන්න ගියාම ෆෝබියා එකක් එනවා අද මට නින්ද යන එකක් නෑ, එතකොට හෙට වැඩකරන්නේ කොහොමද කියලා ඔලුව කලබල වෙනවා, හාට් රේට් වැඩි වෙනවා, නින්ද යන්නේ නෑ. මනස...
  16. Blacq

    EBike / Normal Bike එකක් ගන්න.

    දැනට ලංකාවේ විකුනන්න තියෙන ටිකක් ලොකු මොටරේ 2000w එන්නේ රයිස් ස්කූටර් එක, ඒක 575,000 වෙනවා, ඒකත් හොඳ බ්‍රෑන්ඩ් එකක් නෙමේ ඉතින්, චයිනීස්, බිල්ඩ් කොලිටි එහෙම මදි, ඔය රන්දිපලා කරන්නේ yadea කියන චයිනීස් එක, මොනා උනත් yadea බ්‍රෑන්ඩ් එක හොඳයි, දකුණු ආසියාවේ වගේම යුරෝප් වලත් උන්ගේ ස්කූටර් දුවන්නේ...
  17. Blacq

    EBike / Normal Bike එකක් ගන්න.

    randeepa.com
  18. Blacq

    EBike / Normal Bike එකක් ගන්න.

    stallion eka aluth stock july enawa, new price eka around 280, eeta hoda nadda randeepa lagen podi scooter ekak ganna, 320 i

    No contents