මචන් කාලයක් තිස්සේ ebay එකෙන් බඩු ගෙන්නනවා ,එළකිරි කට්ටියටත් ලාබෙට බඩු ගන්න help කරලා තියෙනවා ,
මේ තියෙන්නේ මගේ ලින්ක් එක (Ebay අඩුම ගානට වටිනා බඩු ) කට්ටිය දැකලත් ඇති
http://www.elakiri.com/forum/showthread.php?t=1662766
එත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒ තමය් selling පැත්ත මම පටන් ගත්තා...