mufflers (බීට් සයිලන්සර්ස්)
auto gear වාහන වලට mufflers සෙට් කරාට අවුලක් නැත්ද?:confused: නෙට් එකේ තිබ්බෙ S-flow muffler තමයි auto gear වාහන වලට හරියන්නෙ කියලා...:nerd:
මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්ඩ පුලුවන්නම් ලොකු උදව්වක්.
fuel consumption එක වැඩි වෙනවා කියන්නෙ ඇත්තද?
තව,
මේ වගෙ වැඩ...