මීළඟ අගමැති වීමට සුදුසුම පුද්ගලයා කවුද?

මී ළඟ අගමැති විය &#351

  • මහින්ද රාජපක්ෂ

    Votes: 127 40.6%
  • රනිල් වික්‍රමසිංහ

    Votes: 116 37.1%
  • නිමල් සිරිපාල ද සිල්වා

    Votes: 0 0.0%
  • චන්ද්‍රිකා බණ්ඩාරනායක

    Votes: 0 0.0%
  • අනුර කුමාර දිසානායක

    Votes: 54 17.3%
  • වෙනත් අයෙක්

    Votes: 16 5.1%

  • Total voters
    313
  • Poll closed .

Mali2009

Well-known member
  • May 20, 2009
    1,832
    1,515
    113
    පැටියා;18622620 said:
    Vote කරපු එවුං බලන්න පුලුවන් වෙන්න poll එක දාපං නැත්තං ගංකබර media unit එකේ එවුං ෆේක් වලින් වෝට් කරලා ගංකබරයාව පුම්බයි. :)

    මෙතන කවුරු කාව පිම්බුවත් ඡන්දෙ දෙන බහුතරය එලකිරියො නෙමෙයිනෙ. ඡන්දෙ දෙන අය බහුතරය, තමන්ගෙ මල්ල පුරවන කෙනා මොන දහජරා වැඩේ කරත් කමක් නැහැ මගෙ මල්ල පුරවල දුන්නනෙ කියන මානසිකත්වයෙන් චන්දෙ දෙන කෙනා ‍තෝරගන්නව.

    කොහොම උනත් මම හිතන්නෙ සුදුසුම කෙනා "චමල් රාජපක්ෂ" කියල මොකද සාපේක්ෂව අඩුවෙන් මඩ තැවරුන කෙනා නිසා.

    රනිලුත් නරකම නැහැ මොකද සාපේක්ශව දැණුම තියෙන කෙනා නිසා. ගැටළුව දැණුම තිබුනට වටකරගෙන ඉන්න හොරු ‍රැලට ඕන හොරකම් කරන්න . රනිල්ට ඒ හොරු ‍රැල පාලනය කරගන්න බැහැ මොකද හැම වෙලාවෙම ඇස් 360 කින් බලාගෙන ඉන්න බැහැනෙ
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,832
    1,515
    113

    හැම වේsiගෙ පුතාම බලයට එනකම් හොදයි .ආවට පස්සේ පිස්සු නටන්න ගන්නේ ජන්දේ දුන්නේ උගේ පවුලේ එවුන් විතරයි කියල.
    ලංකාවේ දේශපාලනය කියන්නේ තවත් ව්‍යාපාරයක් පමණයි.
    :yes::yes::yes::yes: Well Said :yes::yes::yes::yes: