යාලුවනේ මම asus store එකෙන් මෙන්න මේ ගේමින් ලැප් එක ගන්න හිතාගෙන ඉන්නේ
http://store.asus.com/us/item/201510AM170008066/A18486
මේක මම Kapruka.com එකෙන් ගෙන්නන්න කියල බැලුවේ ...:rolleyes::rolleyes:...මේක usa වල $999ක් වෙනවා :baffled:..ඒත් මේකට ඔක්කොම ජාති එකතු උනාට පස්සෙ ලංකාවට ගෙනාවම ..$1290 ක්...