මාගේ විස්තරත් එවන්නම් මට දැන් මාගේ ඇඟඑපා වෙලා තියෙන්නේ...:(:(:(...බර ගොඩක්ම වැඩියි ..
ඩයට් කරන්න ගියා එත් අමාරුයි...ව්‍යායාම කරන්නත් කම්මැලි.... මොකෝ කරන්නේ බන් ..:no::no::no:...
උස 5'10" යි .. බර 125kg බන් ...:baffled::baffled:... මේ නිසා කෙල්ලෙක් වත් සෙට් කරගන්ඩ විදිහක් නෑ...:sorry::sorry...