1. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    හලෝ ................... ගුඩ් මෝර්නින්.............. ගෙදර කවුද දැන් කස්ටිය රේඩිද .................. මම තව ඩින්ගකින් අතුරුදහන් වෙනව. අයෙත් පියවි ලෝකෙට එනකොට දවල් වෙයි.
  2. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මොකෝ ඔලුවෙන් හිටගෙන. හෙට වෙන දේට ප්ර්රක්ටිස් වෙනවද
  3. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ඇත්තටම ඔයා 1ක බෝතලයක් තනියම බොනවද.
  4. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ඒත් මේක අදගෙන ගියේ අපි ටික.
  5. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    හෙට මේ වෙලාවට.................
  6. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    හෙට දවසම මම බිසී. ඒ හින්ද කිරියට එන්න හංබවෙඉ ද දන්නේ නැහැ. හෙට හවසට හම්බ වෙමු
  7. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    අපේ එක 8250/- තව ටෙන්ට් එකක් තියනවා "Taverners" කියල එකේ 3250/- යි හැබැයි මෙලෝ දෙයක් දෙන්නේ නැහැ. අතින් වියදම් කරන් කන්න, බොන්න ඕනේ
  8. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මෙන්න අපේ බිග් මැච් එකට අපිට හම්බවෙන දේවල් All members will receive free unlimited local alcohol including beer. If you didn’t know, glass bottles are not allowed into the grounds! We will have the usual activity of our tent, including three different bands on each day, a Papare band, DJ...
  9. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මේ ඩබලත් එනවා නම් තව එකක් අරන් එන්න කියන්න.
  10. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    sun set එක බලන්න ඉන්නවා ඇති
  11. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    වැඩේ කෑවා............ ඔහොම කිව්වම එන එකක් නැහැ
  12. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    එතකොට 2ත් මදි වෙයි වගේ.
  13. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    කෝකටත් 2ක් ගේන්නම්. ඉතිරි උනොත් මම ගෙදර ගේන්නම්
  14. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    රම් 1ක්ද 2ක්ද.
  15. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    එහෙමනම් ඉතින් ............ නොකිය ඉන්නම් කෝ
  16. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    හරියට එන කට්ටිය කවුද මම ඔයා මෝරා කහට පෙරා කිබුල කොම්පුටර් බඩා තව කවුද
  17. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    හෙට නෙමෙයි......... අද හවස් ඉදන්.
  18. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    හරි............ එකෙක් ඩවුන්. එන කට්ටිය හරියට කියන්න. නැත්නම් ශිවස් එකක්, වයින් එකක්, රම් බෝතල් 2ක් මොනවා කරන්නද
  19. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මම නම් ඕ.පු.ප්රි.වේ.
  20. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    සල්ලි වල බලේ

    No contents